බූඩිගේ තීරුව කියෝලා රස විදින්න . . . .

බූඩි අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවේය

ජනවාරි 1, 2012

4

බ්ලොග් එක පැත්තේ එන්න උවමනාව තිබුනත් එන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ඒත් ඉතින් අද වගේ දවසකවත් පෝස්ට් එකක් නොදාන බ්ලොග් එකකින් වැඩක් තියෙනවාද? කොහොම හරි අද උදේම මේල් චෙක් කරද්දි දැක්කා wordpress එකෙන් එවල තිබ්බ මගේ අනුවල් රිපෝට් එක. ඒකේ හැටියට 2011 වසරේ 18,000 දෙනා බූඩි ගේ මේ බ්ලොගය කියවන්න ඇවිල්ලා තියෙනවලු. ඒ වගේම බ්ලොග්… [Read more…]

Posted in: ලිපි

දෙමව්පියන් මහලු නිවසට යවමුද?. . .

දෙසැම්බර් 2, 2011

6

කාලෙකින් පෝස්ට් එකක් දාන්න පුලුවන් කමක් ලැබුනා හා හා පුරා කියලා. නත්තලත් ලග එනවා උනත් වැඩ වල නම් ඉවරයක් නෑ, මොනවා උනත් අද ලියන්න යන්නේ ටිකක් බැරෑරැම් දෙයක් ගැන. හෙඩ් ලයින් එක දැක්ක ගමන්ම දෙන්නවා නේ එන්න යන්නේ මොකාටද කියලා, ඒත් කලබල නැතිව දිගටම කියවන්න. ඒ වගේම මේ බූඩිගේ සිතුවිල්ල නිසා, බූඩිව කලගුණ නොදන්න අමනයෙක්… [Read more…]

බම්බුව දැන්වත් පැත්තකින් තියමුද?

නොවැම්බර් 27, 2011

5

“යුද්දේ ඉවර කරනවලු නේ, මේ පාරවත් මේ කරදරෙන් ගැලවෙන්න පුලුවන් වෙයි . . . “ “මොන පිස්සුද? කොටි එක්ක හැප්පෙන්න පුලුවන්ද, හීනෙන් තමා ඉතින් යුද්දේ ඉවර කරන්න වෙන්නේ, බම්බුව තමා” “අලුතින් හදපු වරායේ ගලක් ලු, දැන් මොකද කරන්නේ? කොහොම හරි ඕක විසද ගත්තොත් වැඩේ හරි” “ඔව්වා අපි මුලින් කිව්වා, මෝඩ වැඩ නිකන් සල්ලි ටික කෑවා,… [Read more…]

සුභ පැතුම් නිරිදුනි . . . .

නොවැම්බර් 18, 2011

3

නොවැම්බර් 18 වනදාට තම දිවියේ 66 වන වියට පා තබන අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් හට බූඩිගේ තීරුවෙන් සුභ පැතුම් . . . .   නිවැරදි, නිවහල්, අභීත තීරණ ගනිමින් අප රට රුදිරු ත්‍රස්තයන්ගෙන් මුදා ගත් අයුරින්ම, රට දියුණුව කරා ගෙනයාමට ඔබේ පලපුරුදු නායකත්වයට හැකියාව ලැබේවායි පතමි.   “A leader is a dealer in hope.” Napoleon Bonaparte… [Read more…]

Posted in: ලිපි

ෆිෂින් වලින් බේරෙන ක්‍රම 4 ක්

ඔක්තෝබර් 12, 2011

2

ගිය පාර ලියපු පෝස්ට් එක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනේ. ඉතින් මේ පෝස්ට් එකෙන් බූඩි කියන්න ඉන්නේ ඕගොල්ලන්ව රවට්ටන, සරලව කියනවා නම් මෝඩයට අන්දලා වැදගත් දත්ත හොරකම් කරන ක්‍රම වලින් (ෆිෂින් කියන්නේ මේකට තමා) බේරෙන හැටි ගැන. ප්‍රධාන වශයෙන් ගත්තොත් ෆිෂින් සදහා ගොදුරු කරගන්නේ බොහෝ වෙලාවට ඊ-මේල් එකකින්. මීට අමතරව සමාජ ජාල හරහා… [Read more…]

ඇපල් මාමා මලේය, ඔහු ඉතුරු කොට ගිය දේ . .

ඔක්තෝබර් 7, 2011

16

ඇපල් මාමා මලේය. ඇපල් බිහි කලේ ඔහුය, අද ඇපල් ඉතිරි කොට ඔහු නික්ම ගොස් ඇත. ඇපල් මාමා වීරයෙකි. ගුණවත් මිනිසෙකි. ඇත්තටම කියවනවා නම් පොරකි. ඇපල් මාමා කල කී දෑ බොහෝය. ඒ ගැන කියන්නට ගියොත් බූඩිට ලියන්න ගොඩාක් දේ ඇත. සීසර් මිය ගිය විට මාක් ඇන්තනි අවසාන කතාව පැවැත්විය. ඔහු පැවසූ ආකාරයටම බූඩි මේ සැරසෙන්නේ ඇපල්… [Read more…]

Follow

Get every new post delivered to your Inbox.

Join 34 other followers