Browsing All Posts published on »ජූලි, 2010«

Gmail වලට භාහිර ලිපින එකතු කර ගන්නා හැටි

ජූලි 31, 2010

2

කාලෙකින් පෝස්ට් එකක් දාන්න වෙලාවක් හම්බුනා, මේ මාස ටික ඉතාමත් කාර්යය බහුල වුනත් මේ මාසය මුල නම් පෝස්ටි කිහිපයක් දාන්න පුලුවන් වුනා. දැන් ඉස්සරහට නම් ටිකක් ඉඩ හම්බෙයි. ගිය සිකුරාදා අපේ ට්‍රේනින් එක ඉවර වුනා. දාලා එන්න පොඩි දුකකුත් හිතුනේ නෑ කියන්නම බෑ. මොනවා කරන්නනද? නේද? ට්‍රේනින් එක ගැන වැඩිය ලියන්න බැරි වුනා, ඒත් ඉස්සරහට […]

ෆොස් කියන්නෙ අලුත්ම ට්‍රෙන්ඩ් එකක්

ජූලි 30, 2010

4

තාමත් සමහර අය හිතන් ඉන්නෙ FOSS (Free and open source software) විතරක් පාවිච්චි කරන්න ගීක්ල වෙන්න ඕන කියල ඒත් ඇත්තටම බැලුවොත් ෆොස් පාවිච්චි කරන එක හරිම සිම්පල් ප්ලෑන් එකක්. දැන් තියෙන සෑම විවෘත මෘදුකාංගයක් වගේම සරල පරිශීලක අතුරු මුහුණත් පාවිච්චි කරනව වගේම මෙතනදි පරිශීලකයට මෘදුකාංගයෙ පූර්ණ නිදහස අත්විදින්න පුලුවන්. ඒ වගේම තවත් ගොඩ දෙනෙක් හිතන […]

ඔන්න අපෙන් FOSS ටී-ෂර්ට් එකක් හැමෝටම

ජූලි 29, 2010

3

ඔන්න මේක තමා ඩිසයින් එක ඔයාලත් කැමති නම් පහල සබැදුමට ගිහින් වැඩි විස්තර ගන්න. වැඩි විස්තර ගන්න

පරිප්පු, සම්බෝල හා බත් (බාගෙට තැම්බුන)

ජූලි 22, 2010

4

කාලෙකින් පෝස්ට් එකක් දන්නනත් බැරි වුනා (දවස් දෙකකින් ) ඉතින් පොඩි කතාවක් කියන්න තමා මේ හදන්නේ. මේ කතාව මට මතක් වුනේ අද උදේට කද්දි. ඉතින් මේක හැමෝටම කියන්න ඕනේ කියලා හිතුන නිසා තමා පෝස්ට් එකක් දාන්න හිතුනේ. මේ කියන්න යන කතාව වෙලා දැනට අවු. 10 ක් විතර වෙනවා. බූඩී ඉතින් පොඩි කාලේ, පොඩි කියන්නේ හත […]

ගණිත විෂයට ඇන්. හා ඇන ගැනීම

ජූලි 19, 2010

8

පහුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වුනා. මේක ගෙනල්ලා තිබුනේ අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා. කරන්න ගිහින් තියෙන්නේ සාමානය පෙල ගණිතය විෂයට නව සාමාර්ථයක් එකතු කරන එක. ඉතින් ඕකේ තියෙන වැරද්ද මොකක්ද? වැරැද්දක් නෑ නේ. බූඩි නම් කැමතියි. මොකද ගණිතයට මාර සෙට් එකක් ලකුණු 10 කටත් අඩුවෙන් ගන්නවා. ඉතින් ලකුනු 30 ක් ගත්ත කෙනත් […]

ටෙස්ට් ක්‍රිකට් ඉඩෝරය ඉන්දියාව අවසන් කරයිද ?

ජූලි 18, 2010

0

හෙට ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවටද ඉතා වැදගත් වේ. ඉන්දියාව අවු. 17 කින් ලංකාව තුල ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් දිනා නැත. ඉතින් දෝනි මේ සදහා කුමක් හෝ කරනු ඇත. ඔහුගේ කණ්ඩායමද ඒ සදහා මනාව ගැලපේ. 1993 මොහොමද් අසුරුදීන් ගේ නායකත්වයෙන් 1-0 ලෙස ඉන්දියාව ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කර ඇත. ලංකාව තුල […]

ෆෝන් හවුසින් මාරු කරන්න

ජූලි 17, 2010

3

පෙ. ලි. – මෙය හුදෙක් මාගේ අත්දැකීමක් විස්තර ක්ඉරීම සදහා ලියන ලදී. ෆෝන් ෂොප් හිමියන් සමග ගේමට නොවේ ඔන්න ඊයේ මම මගේ ෆෝන් එකේ හවුසින් එක මාරුකලා, නොකියා 73 එකක්. මුලු එකම මාරු කලා රු. 450/= ක් විතරයි ගියෙ. හවුසින් එක ගත්තත් ඊබේ එකෙන් සති දෙකක් යන්න ඉස්සෙල්ලා ආවා. මාරු කර ගන්න ෆෝන් ෂොප් එකකට […]

බෝඩිමේ අන්දරේ – ඊබේ ගතවූ ඇදුම්

ජූලි 16, 2010

6

මේ ලගදි පින්තූර වගයක් හොයද්දි හම්බුනා ගිය අවුරුද්දෙ පුරාම ගත කල බෝඩිමේ දි ගත්ත “සිහිවටන” වගේ පින්තූර ටිකක්, මේවා සිහිවටන වෙන්නේ මේ හැම පින්තූරයක් එක්කම කතා එකක් හෝ කිහිපයක් තියෙනවා. ඉතින් ඉඩ ලැබෙන විදිහට මේ කතා ටික ලියන්නම්. මේ ජීවිතේ ගෙවුන හැටි මතක් වෙනකොට නම් ඉතින් කියලා වැඩක් නෑ. ඒ තරම්ම ජොලි. ඉතින් මෙන්න වුන […]

ඩයලොග් ටෙලිකොම් සමාගම නම වෙනස් කරයි . . .

ජූලි 15, 2010

4

ලංකාවේ ජංගම දුරකතන සබදතා වලින් වැඩිම කොටසකට හිමිකම් කියන ඩයලොග් සමාගම අලුත්ම වෙනසකට පත්වෙලා. වෙනසක් කිව්වට මේක ඉතින් මහ ලොකු දෙයක් නෙමේ. ජූලි 7 ඉදලා ඩයලොග් ටෙලිකොම් සමාගම තම සමාගම් නාමය ඩයලොග් එක්ස්යිටා සමාගම (Dialog Axiata PLC) ලෙස වෙනස් කරලා. කසේ වුවද ලාංචනය හා ඩයලොග් නාමයේ වෙනසක් සිදු නොවේ. ඉහත දක්වා ඇත්තේ එක්ස්යිටා සමූහයේ පොදු […]

දුරකතන ගාස්තු නගී, II වන කොටස

ජූලි 14, 2010

7

මේ ලිපිය කලින් ලියන ලද දුරකතන ගාස්තු නගී, අවම මිල රු. 2 යි යන ලිපියෙහි දෙවන කොටස වේ. පලමු ලිපිය කිවෙවේ නැත්නම් ඉහත සබැදුමට පිවිසෙන්න. ඔන්න හෙට එනම් ජුලි 15 ඉදලා ඩයලොග් හා මොබිටෙල් මගින් පිලිවෙලින් බ්ලාස්ටර් හා උපහාර යන පැකේජ ලබා දීම හා අක්‍රීය පැකේජ නැවත සක්‍රීය කිරීම නවත්වලා තියෙනවා. මේ පිලිබද ආයතන දෙකම […]

Follow

Get every new post delivered to your Inbox.

Join 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්620 other followers