Browsing All Posts published on »ඔක්තෝබර්, 2010«

ලංකාවේ හොදම ජාවා කෝස් එක මා තෝරා ගත්තා – වි.වි. අධයාපනයට තිත

ඔක්තෝබර් 31, 2010

15

මුහුනූ පොතේ පහල වූ දැන්වීමක් අහම්බෙන් නෙත ගැටීම නිසා මට ඉතාමත් වටිනා කතාවක් (වීඩියෝ එකක්) බැලීමට අගනා අවස්තාවක් ලැබුනා. මෙමගින් මගේ මුලු ජීවිතේම වෙනස් වුනා. මා මගේ වි. වි. අධයාපනයට තිත තබන්න තබා මෙම පාඨ්මාලාව තෝරා ගන්න සූදානම. මාගේ කාලය නිකරුනේ නාස්තිවීම ගැන මට නම් මාරෙට දුකයි. රටේ අනෙකුත් තරුන තරුණියන්ට ඉතාමත් වැදගත් පණිවිඩයටක් මෙමගින් […]

සංවාදයේ යෙදීම – කෑම මේසය V

ඔක්තෝබර් 30, 2010

5

කෑම මේසය V නිකුත් කලත් කෑම මේසය IV තවමත් නිකුත් කලේ නෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒ පෝස්ට් එක ඉක්මනින්ම දානවා බය වෙන්න එපා. මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ කෑම මේසයේ කෑම ගන්නා අතරතුර කතා කිරීම ගැනයි. මම මේ සියල්ල එකතු කරලා පොඩි පොතක් හදන්න උත්සහ කලා(පාඨක ඉල්ලීමක්). අද ඉදලා එම පොතේ කොටස් තමා පෝස්ට් ලෙස […]

සුප් පානය කරන ආකාරය – කෑම මේසය III

ඔක්තෝබර් 29, 2010

7

කෑම මේසය මත පුරුදු ලිපිය දිගටම ලියන්න කියලා පාඨකයන් ගොඩක් බූඩිගෙන් ඉල්ලීම් කරලා තිබුනා ඉතින් ඒ ඉල්ලීම් වලට හා ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තුතියි. කොහොමත් දිගින් දිගටම ඒ ලිපි පෙල ලියන්න තමා බලාපොරොත්තුව. කෑම මේසය මතදි සුප් පානය කිරීමත් තවත් වැදගත් වන දෙයක්. සුප් පානය පරිස්සමින් කලයුතු දෙයක් හදිසියේ සුප් බීමට යාමෙන් සුප් නා ගැනීමට සිදුවිය […]

ගෙදරදිම වයින් හදන හදාගන්න

ඔක්තෝබර් 27, 2010

5

මීට පෙර ලිපි වලින් වයින් බොන හැටි දැන ගත්තනේ ඉතින් මේ පාර කියන්න හදන්නේ වයින් හදාගන්න හැටියි. නත්තල ලග එන නිසා කොහොමත් මේක ගොඩක් අයට ඕන වෙයි. ඒත් ඉතින් මේ පාර නත්තලට නම් බොන්න වෙන්නෑ. ඊලග පාර තමා. ඒ උනත් අවශයය නම් මාස දෙකකින් වයින් හදන ක්‍රමත් ඒ වගේම ක්ෂණික වයින් හදන හැටිත් පසුව කියලා […]

අනාරක්ෂිත ලිංගික එක් වීමකින් පසු

ඔක්තෝබර් 25, 2010

17

මේ ලිපියෙන් කියන්න යන්නේ වැදගත් දෙයක් ගැන, ඒක නිසා මාතෘකාව දැකලා බය වෙන්න එපා කවදා හරි ඔයාලට මේක වැදගත් වෙන්න පුලුවන්. ඒක නිසා දැනුවත් වෙලා ඉන්න එක හොදයි නේ. ඉතින් ඒක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනා. ලිංගික කරුනු කිහිපයක් ගැන තමා මෙම ලිපියේ අන්තර් ගත වෙන්නේ. කවුරුත් දන්නවනේ අනාරක්ෂිත ලිංගික එක් වීමක් කියන්නේ […]

මුහුනුන් පොතේ පුද්ගලික නෙට්වර්ක් සෑදීම

ඔක්තෝබර් 24, 2010

0

කාලෙකින් තාක්ෂණය සම්බන්ධ ලිපියක් ලියන්න හිතුනා. ඉතින් මේ වෙන මොකවත් ගැන නෙමේ ෆේස් බුක් හෙවත් මුහුනු පොත ගැනයි. ඔයාලා දන්නවනේ මුහුනු පොතේ තියෙන නෙට්වර්ක් ගැන ඔයාලා හැමෝම එක නෙට්වර්ක් එකකට හෝ කිහිපයකට අයිතියි නේ. ඒත් සමහර වෙලාවලට දැකලා ඇති සමහර අය පුද්ගලික නෙට්වර්ක් වලට පවා අයිති වෙලා තියෙනවා. ඉතින් මේ පුද්ගලික නෙට්වර්ක් එකකට අපිත් එකතු […]

වයින් හා සම්බන්ධ පිලිවෙත්-කෑම මේසය II

ඔක්තෝබර් 22, 2010

9

මෙය මීට පෙර පලවූ ලිපියේ ඊලග කොටසයි, මෙම කොටස මගින් කෑම මේසය ම්අත වයින් භාවිතා කිරීම ගැන දැන ගනිමු. පෙර සදහන් කල පරිදි අවම ලෙස වයින් වර්ග දෙකක් පමණක් හෝ කෑම මේසය මත වේ. එලෙසම කෑම වේල ආරම්භ කීරීමට වාඩි වන විට සංග්රහ කරන සේවකයා විසින් රතු වයින් වීදුරු වෙත පුරවනු ලබයි. ඔබ වයින් පානය […]

කෑම මේසය මත හැසිරෙන්නේ කෙසේද?

ඔක්තෝබර් 20, 2010

22

මෙම ලිපිය තුලින් නිවැරදිව කෑම මේසයකදී හැසිරෙන ආකාරය පිලිබද දල දැනුමක් ලබාදීමට මා උත්සහ දරනවා. මෙවැනි මාතෘකාවක් පිලිබභද සිංහලෙන් ලියැවුනු ලිපි බහුල නොවන නිසා මෙය අන් අය සමග බෙදා ගන්නා ලෙසත් මෙහි කතෘ අයිතිය සැමට විවෘත බවත් සතුටින් සදහන් කිරීමට කැමැත්තෙමි. බොහොමයක් දෙනා හට පවතින ගැටලුවක් වන්නේ වැදගත් කෑම මේසයකදී හැසිරෙන ආකාරයය. එම ගැටලුවට පිලිතුරක් […]

ඉරාජ් බයිට්ද? නැද්ද?

ඔක්තෝබර් 19, 2010

6

කාලෙකින් නිවාඩුවක් හම්බුන නිස අන්තර්ජාලය පැත්තේ රවුමක් දාලා බ්ලොග් ටිකක් එහෙම කියවන්න වෙලාව හම්බුනා. ඉතින් ඔහොම කියවන් යද්දි එක එක හැගීම් හිතට එනවා. හුගාක් දේවල් ඊලග පෝස්ට් එක කියවල ඉවර වෙද්දි අමතක වෙනවා. ඒත් සමහර එව්වා නම් මතකයේ හිටිනවා. ඉතින් ඒ වගේ එකක් ගැන මගේ මතය ලියන්න හිතුවා අද බ්ලොග් එකේ. මෙන්න මේකයි මේක ලියන්න […]

FOSS User අඩපණ කිරීමට ගත් අසාර්ථක තැතක්

ඔක්තෝබර් 9, 2010

13

සැප්තැම්බර් මස 08 වනදා රාත්‍රියේ FOSS User සගරා (http://fossuser.lk) වෙබ් අඩවිය වෙත හැකර් ප්‍රහාරයක් එල්ල වීම තරයේ හෙලා දැකීම සදහා සහ මෙම සිද්ධිය පිලිබද ප්‍රජාව දැනුවත් කිරීමට මෙම ලිපිය පල කරන ලදී. කරුණාකර මෙවැනි ප්‍රහාර හෙලා දැකීමට සහාය දක්වන්න. සැප්තැම්බර් මස 08 වනදා රාත්‍රියේ FOSS User සගරා වෙබ් අඩවිය වෙත හැකර් ප්‍රහාරයක් එල්ල විය. වෙබ් […]

Follow

Get every new post delivered to your Inbox.

Join 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්620 other followers