Browsing All Posts published on »ජූනි, 2011«

පුංචි පවුල සැලසුම් කරමු – පුංචි පවුල රත්තරං

ජූනි 30, 2011

13

මේ ටිකේ බූඩි ඉන්නේ ගෙදර ඉතින් ටිකක් විතර සිවිලයිසේෂන් වෙලා තමා ඉන්නේ. නෑදෑ ඇසුර වගේම පවුලේ දේවල් වලටත් ඉස්සරට වඩා හොට දාන්න වෙලා තියෙනවනේ. අද බූඩි කියන්න යන්නේ සංවේදී කතාවක් ඇත්තටම අපේ සමාජයේ තියෙන මේ වගේ සිද්ධි දිහා අපි කොච්චර සංවේදීද කියලා මොහොතක් හිතන්න ඕනේ කාලයක් මේ. හැමෝම ඉතින් ලොකු මහත් වෙලා එකා දෙන්න වෙනවා, […]

WTF කෙහෙල් මල් බ්ලොග්කාරයෝ හා කෙහෙල් මල් කිවයන්නෝ

ජූනි 28, 2011

19

අද සිංඩිය චෙක් කොරද්දි හම්බෙච්ච ලිපියක් ගැන තමා මේ ලියන්න යන්නේ, ඒත් මේ ලිපිය ටික කාලෙක ඉදන් ලියන්න හිටපු එකක්, මේ පෝස්ට් එක නිසා ඉක්මන් වුනා. ඉතින් මොකක් ද මේ පෝස්ට් එක කෙහෙල්මල් ගැන නම් නෙමේ, මේ පෝස්ට් එක දාලා තිබ්බේ අපේ සුධාරක කොලුවා. බ්ලොග්කරුවනි, අහවල් එකක් කරනවාද? (http://blog.sudaraka.com/2011/06/27/wtf-are-you-doing-bloggers/) මාත් ඉතින් බැලුවා මේ කොලුවා මොකාටද එන්න හදන්නේ කියලා. […]

Abans එකේ පලවෙනි සතිය – උපෙ හමාරයි – II

ජූනි 27, 2011

9

ඔන්න ඉතින් අදත් ලියන්න හදන්නේ උ. පෙ. හමාරයි සීරිස් එකේ ඊලග කොටස, මතක ඇතිනේ ගිය පාර වෙච්ච වැඩේ, දැන් ඉතින් බූඩි හදන්නේ අල්ලපු වත්තයි පය ගහපු වත්තයි දෙකම නැති කරගන්න ලු. ඒත් ඉතින් එහෙම කියලාත් බැරි හින්දා අර රිස්ක් ෆැක්ටර් එකත් හිතේ තියාගෙන බූඩි ගියා අබාන්ස් එකේ දෙවැනි ඉන්ටර්විව් එකට. අනේ අපරාදේ කියන්න බෑ, මේ […]

ඩෙබිට් කාඩ් – Credit Card බිල්ලා මෙල්ල කරමු – 2

ජූනි 23, 2011

13

බූඩි ලගදිම පටන් ගත්ත සීරිස් එකේ පලවැනි පෝස්ට්එක මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1 කියලා පලවුනා. මේ ලිපිය ක්‍රෙඩිට් කාඩ් ගැන තිබුනත් ඉතින් ගොඩක් අය හරිම උනන්දුවක් දක්වලා තිබුන නිසා ඩෙබිට් කාඩ් ගැන මේ පෝස්ට් එක ඩෙබිට් කාඩ් වෙනුවෙන් වෙන්කරන්න බූඩි තීරණය කලා. ඉස්සෙල්ලා පෝස්ට් එකේ තිබුනත්, ආයෙමත් කිව්වොත් මොකක්ද මේ  ඩෙබිට් […]

බොරු කරුණු අඩංගු රාවය ලිපියට විරෝධය

ජූනි 20, 2011

2

රාවය කර්තෘ මණ්ඩලය, රාවය පුවත්පත, 83, පිළියන්දල පාර, මහරගම. රාවය ප්‍රධාන කතෘතුමනි, රාවයපුවත්පතේජුනි මස 19 වනදා,ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර මහතා විසින් පලකර තිබූ “මෘදුකාංග තහනම සහ පරිගණකය වරප්‍රසාද ලත් පන්තියක බූදලයක් කිරීම” නැමැති ලිපිය සම්බධවයි. ජුනි මස 19 වනදා පල කිරීමට නියමිතව තිබූ මෙම ලිපිය ජුනි 18 වන දින ඔබ පුවත්පතෙහි වෙබ් අඩ්වියෙහි http://www.ravaya.lk/articals.php?d=2723d092b63885e0d7c260cc007e8b9d නැමැති වෙබ් […]

මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1

ජූනි 20, 2011

16

Credit Card එහෙමත් නැතිනම් ණයපත් ලංකාව පුරා ඉතාමත් ප්‍රචලිතයි. ඉස්සර වගේ නෙවේ අද සෑම තරමක මධ්‍යම ප්‍රමාණයේ වෙලද සැල්, සේවා සපයන්නන් වගේම ඉන්ධන සැල් පවා මේ ණය පත් භාරගනු ලබනවා. ඒ වගේම රස්සාවක් කරගෙන ඉන්න බොහොමයක් මේ ණයපත් එකක් හෝ කිහිපයක් භාවිතා කරනු ලබනවා. සමහරුන් මේ ණය පත් සදහා දක්වන්නේ බියක්, “අම්මෝ ක්‍රෙඩිට් කාඩ්, මතක් […]

පලවෙනි ඉන්ටර්විව් එක – උපෙ හමාරයි – I

ජූනි 16, 2011

16

මේ ලියන්න යන්නේ පරණ කතා සීරිස් එකක්. පරණයි කිව්වට වැඩියෙ පරණ නෑ, වැඩිම උනොත් අවුරුදු 5 ක් විතර පරණ ඇති. දැන් බලනව ඇති මොකද මේ බූඩී දැන් සීරිස්ම ලියන්නේ කියලා මොකද මේ වෙන කොටත් ගුවන අරා කියලා සීරිස් එකක් ලියාගෙන යනවානේ. ඉතින් මේ හැම සීරිස් එකකටකම අදාලව පෝස්ට් ගොඩක් ලියන්න වෙලාව ටිකක් හම්බ වෙච්ච නිසා […]

යානා ගුවන් ගත කරන හැටි හා බෝයිං ගුවන් යානා – ගුවන අරා 1.3

ජූනි 14, 2011

3

දැන් කස්ටිය බලනවා ඇති බූඩිගේ “ගුවන අරා” සීරිස් එකට මොනා උනාද කියලා, බූඩි ඉතින් කිව්වොත් කිව්වනේ ඔන්න ඉතින් “ගුවන අරා” සීරිස් එකේ හතරවන ලිපියත් අරගෙන ආවා ඕගොල්ලෝ එක්ක විස්තර බෙදා ගන්න. මේ ලිපියෙන් කියන්න යන්නේ බෝයිං ගුවන් යානා ගැන (මතකනේ ගිය පාර එයාර් බස් ගැන දාලා තිබුනා) ඒ වගේම ගුවන් යානය ගුවන් ගත වීම ගැන […]

මොබයිල් ෆෝන් පලහි’ලව්’ව

ජූනි 12, 2011

13

හැමෝම දන්නවනේ මොබයිල් ෆෝන් ගැන ඒ කියන්නේ ජංගම දුරකතන. ඉතින් මේකක් ගන්නවා කියන්නේ හිරයක් ගන්නවටත් වඩා අමාරු වැඩක්. හිරයක් කිව්වේ ස්ත්‍රී පරාණයක් අල්ලන් කසාද බදින එකනේ. ඉතින් කොහොම හරි කාට හරි මොබයිල් ෆෝන් එකක් ගන්න හිතුනම මූණ දුන්න අත්දැකීම් ඇති, මේ මට වුන දේ. මට මතක විදිහට ඔය මොබයිල් ෆෝන් එකක් කියලා මුලින්ම මීටර් වුනේ අපේ තාත්ත […]

ගුවන් යන්තරේ හසුරවන හැටි හා එයාබස් – ගුවන අරා 1.2

ජූනි 7, 2011

13

මේ පසුගිය ලිපියහි ඉතිරි කොටස කියලා හදුන්වන්න පුලුවන්. පෙර පරිදිම මුල් කොටස වෙන් වන්නේ සාමාන්‍ය දෑ සදහායි. දෙවන කොටස තුල ගුවන් යානයක් හසුරවන අයුරු පිලිබද සාකච්චා කිරීමට බලා පොරොත්තු වනවා. මොනාද මේ එයාබස්? එයාබස් එහෙම නැතිනම් Airbus කියලා හදුන්වන්නේ මොනාද? පාරේ දුවන බස් වගේ නිකම් බස් වන ලෙසම අහසේ දුවන බස් එයා බස් කියලා සමහරු […]

Follow

Get every new post delivered to your Inbox.

Join 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්620 other followers