Subscribe:
RSS feed
ගිය පාර ලියපු පෝස්ට් එක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනේ. ඉතින් මේ පෝස්ට් එකෙන් බූඩි කියන්න ඉන්නේ ඕගොල්ලන්ව රවට්ටන, සරලව කියනවා නම් මෝඩයට අන්දලා වැදගත් දත්ත හොරකම් කරන ක්‍රම වලින් (ෆිෂින් කියන්නේ මේකට තමා) බේරෙන හැටි ගැන. ප්‍රධාන වශයෙන් ගත්තොත් ෆිෂින් සදහා ගොදුරු කරගන්නේ බොහෝ වෙලාවට ඊ-මේල් එකකින්. මීට අමතරව සමාජ ජාල හරහා […]
ඔක්තෝබර් 7, 2011
ඇපල් මාමා මලේය. ඇපල් බිහි කලේ ඔහුය, අද ඇපල් ඉතිරි කොට ඔහු නික්ම ගොස් ඇත. ඇපල් මාමා වීරයෙකි. ගුණවත් මිනිසෙකි. ඇත්තටම කියවනවා නම් පොරකි. ඇපල් මාමා කල කී දෑ බොහෝය. ඒ ගැන කියන්නට ගියොත් බූඩිට ලියන්න ගොඩාක් දේ ඇත. සීසර් මිය ගිය විට මාක් ඇන්තනි අවසාන කතාව පැවැත්විය. ඔහු පැවසූ ආකාරයටම බූඩි මේ සැරසෙන්නේ ඇපල් […]
ඔක්තෝබර් 12, 2011
2