නොවැම්බර් 18 වනදාට තම දිවියේ 66 වන වියට පා තබන අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් හට බූඩිගේ තීරුවෙන් සුභ පැතුම් . . . .
නිවැරදි, නිවහල්, අභීත තීරණ ගනිමින් අප රට රුදිරු ත්රස්තයන්ගෙන් මුදා ගත් අයුරින්ම, රට දියුණුව කරා ගෙනයාමට ඔබේ පලපුරුදු නායකත්වයට හැකියාව ලැබේවායි පතමි.
“A leader is a dealer in hope.”
Napoleon Bonaparte
“Do not follow where the path may lead.
Go instead where there is no path and leave a trail.”
Harold R. McAlindon
Posted in: ලිපි



suranga
2011 නොවැම්බර් 18
apoi apoi.mechchra kalak godavedunu me adaviyata ayubowan….
a
bimal
2011 නොවැම්බර් 25
“A leader is a dealer in hope.” ජය වේවා
නවම්
2011 දෙසැම්බර් 1
මේකට එළ කියන්න එකෙක් උන්නෙ නෑ නෙව, බලහල්ලකො ඒකෙත් හැටි !
heshan
2012 ජනවාරි 18
niwan suwa pathami