ඇමැරිකාව තුල සම්මත කර ගැනීමට සැරසෙන SOPA හා PIPA යන පනත් සදහා විරෝධය පාමින් නිදහස් අන්තර්ජාලයක් ඇතිකිරීමට බල කරමින් ලොව විශාලතම දැනුම සම්භාරය වන විකිපීඩියාව හි ඉංග්රීසි අඩවිය අද සිය සේවාව දිනකට නවතා දැමුවා. මේ පිලිබද මහජනතාව දැනුවත් කිරීම එහි අරමුණ වුවා.
පහත් දැක්වෙන්නේ එහි දක්වා තිබූ නිවේදනයයි.
ඉතින් අද දවස ඇතුලත ඔබට කෙතරම් විකිපීඩියාවෙහි අවශ්යයයතාවය දැනෙන්නට ඇතිද? මෙම පන්ත් සම්මත වී මෙහි පැවැත්මට තර්ජනයක් ඇති වුවහොත් ඔබ කෙතරම් පාඩුවක් සිදුවේද යන්න සිතාගන්න පුලුවන්නේ . . .



itsdeepal
2012 ජනවාරි 18
America is too late. Sri Lanka has already started and they are practicing it daily.
buddie-බුඩී
2012 ජනවාරි 18
ඇමරිකාව තුල ක්රියාත්මක කිරීමට සැරසෙන මේ පනත් හි අදුරු පල විපාක ඉතාමත් දරුණුය අප ඒ අතින් වාසනාවන්තය.
ර
2012 ජනවාරි 18
Browser එකේ java script disable කරා නම් ඕක බලන්න පුළුවන්