Subscribe:
RSS feed
මේ ලිපියෙන් කියන්න යන්නේ එතරම්ම තාක්ෂණික දෙයක් ගැන නම් නෙමේ. ගුවන යානයක් ගුවන් ගත කලොත් ඉතින් ගොඩ බැස්සවීම සිදු කල යුතුම දෙයක්. ඒත් ඉතින් ගොඩබස්සවන ගුවන් තොටුපලේ කාලගුණය අයහපත් නම් ඒත් කරන්න දෙයක් නෑ අනිවාර්යයයෙන්ම ගුවන් යානය ගොඩ බැස්සවීම කල යුතුයි. ඉතාමත්ම අවධානම් නම් පමණක් වෙනත් ගුවන් තොටුපලකට හරවා හැරියත් බොහෝ අවස්ථාවල ගුවන් නියමුවන් ගුවන් […]
පෙබරවාරි 28, 2012
4