කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්න බූඩි යන්නේ. ඇත්තටම එක පොස්ට් එකක් නෙමේ, පොඩි රිමයින්ඩර් එකක් වගේ එකක්. ලියන්න දේවල් ගොඩාක් තියෙනවා ඒත් වෙලාවක් නැති එක තමා තියෙන ප්‍රශ්නේ !!!
ඒ කොහොම උනත් නැවත ලියන්න හිතාගෙන තමා මේ පෝස්ට් එක දාන්නේ. එහෙනම් ඉතින් අලුත්ම අලුත් පොස්ට් එකකින් හම්බෙමු !!!
Posted in: ලිපි


hasithag
2012 ජූලි 23
කාලෝ අයන්තේ………..
buddie-බුඩී
2012 ජූලි 24
මොකක්ද මේ ???
hasithag
2012 ජූලි 24
මේ ඔබගේ කාලයයි
arunishapiro
2012 ජූලි 24
buddie-බුඩී
2012 ජූලි 24
මධුරංග
2012 ජූලි 24
අයියෝ… යෝ.. යෝ.. මදැයි පෝස්ට් එකක් කියවන්ඩ කියලා දත කට මැදගෙන උන්නා. හික්ස්