හුලන් වලින් දුවන වාහනේ . . . . . . .

Posted on 2012 සැප්තැම්බර් 30

5


මුලුමනින්ම හුලන් වලින් විතරක් දුවන වාහනයක් හැදුවා කියලා පොඩි කතාවක් පෑතුරුණානේ ඉතින් ඔය ගෑන ලියන්න හිතන් හිටියත් බෑරු වුනා, ඒත් අහම්බෙන් හම්බුන මේ පින්තුරය දාන්න හිතුනේ කියන්න තිබ්බ ඔක්කොම දේවල් මේ පින්තුරේ බලලා තේරුම් ගන්න පුලුවන් නිසා. බලන්න සීන් එක තේරෙනවද කියලා !!!!

පින්තූරය මුහුණු පොතේ, කඩුල්ල පිටුවෙන්

About these ads