දැන් ඉතින් බූඩිගේ කතාවෙන් ගොඩක් කෙටුවනේ, කියෝපු අයට මතක ඇති බූඩි උසස් අධ්‍යාපනේ පටන් ගත්ත එක. පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල. අන්තිම කෑල්ලේ කිව්ව විදිහට බූඩි උසස් අධ්‍යාපනේට එන්ටර් වුනානේ ඉතින් ඒ […]
අගෝස්තු 8, 2011
මේකත් ඉතින් දැන් මාගල වගේ කොහොමහරි කියෝපු අයට මතක ඇතිනේ වෙච්ච දේවල්. පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල ඔය ඔක්කොම කියෝලා අවසාන පෝස්ට් එකත් කියවන්න ඕනේ. බූඩිට හැම දේම ටික කාලෙකින් එපා වෙන ලෙඩක් […]
ජූලි 31, 2011
දැන් ඉතින් බූඩිගේ කතාවෙන් ගොඩක් කෙටුවනේ, කියෝපු අයට මතක ඇති බූඩි උසස් අධ්‍යාපනේ පටන් ගත්ත එක. පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල. අන්තිම කෑල්ලේ කිව්ව විදිහට බූඩි උසස් අධ්‍යාපනේට එන්ටර් වුනානේ ඉතින් ඒ […]
ජූලි 25, 2011
මතක ඇතිනේ බූඩි Abans එකේ ඉදලා HSBC එකට ආපු පෝස්ට් එක ඉතින් ඊට පස්සෙ කොටස තමා මේ. කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස. හැබැයි පොඩි අවුලක් වුනා, පොඩි කිව්වට පොඩිත් නෑ ටිකක් ලොකුයි. පොඩි කෑල්ලක් මගඇරුනා. අද ඒ […]
ජූලි 18, 2011
හප්පා ගොඩ දවසකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බවුන හින්දා හිතුවා ඔයාලාගේ කාලේ පොඩ්ඩක් නාස්තිකරන්න පොඩි පෝස්ට් එකක් දාන්න. ඔන්න ඉතින් ඕ ගොල්ලන්ට මතක ඇතිනේ Abans එකේ වැඩේ සෙට් වුන විදිහ බූඩිටන් කියෝපු නැත්තන්ටමෙන්න මේ ලින්ක් එකෙන් පලවෙනි කොටසත්, දෙවැනි එකෙන් ඊලග කොටසත් බලන්න පුලුවන්. ඉතින් මේ ලිපිය වෙන් වෙන්නේ ඒකේ ජීවිතේ ගැන කියන්න. ඔන්න කොහොම හරි […]
ජූනි 27, 2011
ඔන්න ඉතින් අදත් ලියන්න හදන්නේ උ. පෙ. හමාරයි සීරිස් එකේ ඊලග කොටස, මතක ඇතිනේ ගිය පාර වෙච්ච වැඩේ, දැන් ඉතින් බූඩි හදන්නේ අල්ලපු වත්තයි පය ගහපු වත්තයි දෙකම නැති කරගන්න ලු. ඒත් ඉතින් එහෙම කියලාත් බැරි හින්දා අර රිස්ක් ෆැක්ටර් එකත් හිතේ තියාගෙන බූඩි ගියා අබාන්ස් එකේ දෙවැනි ඉන්ටර්විව් එකට. අනේ අපරාදේ කියන්න බෑ, මේ […]
ජූනි 16, 2011
මේ ලියන්න යන්නේ පරණ කතා සීරිස් එකක්. පරණයි කිව්වට වැඩියෙ පරණ නෑ, වැඩිම උනොත් අවුරුදු 5 ක් විතර පරණ ඇති. දැන් බලනව ඇති මොකද මේ බූඩී දැන් සීරිස්ම ලියන්නේ කියලා මොකද මේ වෙන කොටත් ගුවන අරා කියලා සීරිස් එකක් ලියාගෙන යනවානේ. ඉතින් මේ හැම සීරිස් එකකටකම අදාලව පෝස්ට් ගොඩක් ලියන්න වෙලාව ටිකක් හම්බ වෙච්ච නිසා […]
ජූනි 12, 2011
හැමෝම දන්නවනේ මොබයිල් ෆෝන් ගැන ඒ කියන්නේ ජංගම දුරකතන. ඉතින් මේකක් ගන්නවා කියන්නේ හිරයක් ගන්නවටත් වඩා අමාරු වැඩක්. හිරයක් කිව්වේ ස්ත්‍රී පරාණයක් අල්ලන් කසාද බදින එකනේ. ඉතින් කොහොම හරි කාට හරි මොබයිල් ෆෝන් එකක් ගන්න හිතුනම මූණ දුන්න අත්දැකීම් ඇති, මේ මට වුන දේ. මට මතක විදිහට ඔය මොබයිල් ෆෝන් එකක් කියලා මුලින්ම මීටර් වුනේ අපේ තාත්ත […]
ජූනි 5, 2011
2009 ජුනි 22 දින ඉතාමත් අවාසනාවන්ත අයුරින් අකල් මරණයෙන් අප අතරින් වියෝ වූ සමිත අයියා, විමාලි අක්කි හා මිතුරු ඉෂාර් ගැන මතකයන් අලුත් කරන පහත වීඩියෝව අද නිකමට වගේ පරණ ගොනු ගොඩක් අස්සේ තිබිලා හම්බුනා. 2009 මේ අවාසනාවන්ත රිය අනතුරින් අප අතරින් මොවුන් වෙන්වෙලා අවුරුදු 2ක් ගෙවෙන්න ඔන්න මෙන්න, ඒත් හරියට අද ඊයේ වගේ. මේ […]
ජූලි 22, 2010
කාලෙකින් පෝස්ට් එකක් දන්නනත් බැරි වුනා (දවස් දෙකකින් ) ඉතින් පොඩි කතාවක් කියන්න තමා මේ හදන්නේ. මේ කතාව මට මතක් වුනේ අද උදේට කද්දි. ඉතින් මේක හැමෝටම කියන්න ඕනේ කියලා හිතුන නිසා තමා පෝස්ට් එකක් දාන්න හිතුනේ. මේ කියන්න යන කතාව වෙලා දැනට අවු. 10 ක් විතර වෙනවා. බූඩී ඉතින් පොඩි කාලේ, පොඩි කියන්නේ හත […]
සැප්තැම්බර් 5, 2011
1