තම සංස්කෘතියට තර්ජනයක් ලෙස සලකමින් ඉරානය, බුද්ධ ප්‍රතිමා තහනම් කිරීම ගැන බුඩිගේ බලවත් විරෝධය හා පිළිකුල.
නොවැම්බර් 18, 2012
අද දින 67 වන වියට පා තබන මහින්ද රාජපක්ෂ නිරිදුන් හට උණුසුම් සුභ පැතුම් බූඩිගේ තීරුවෙන් . . . .
ඔක්තෝබර් 24, 2012
ගුවන් තදබදය හා බැදුනු පසුගිය පෝස්ට් එකෙදී පොරොන්දු උන විදිහට ඔන්න මේ පෝස්ට් එක වෙන් වෙන්නේ ගුවන් තදබදය පාලනය හා බැදුණු ගුවන් අනතුරක් ගැනයි. ගුවන් තදබදය පාලනය : ගුවන අරා 5.0 පෝස්ට් එක කියෙව්වෙ නැතිනම් ඒක කියවලා මේක කියවන්න. කොහොම හරි ඕගොල්ලන්ට මතක නම්, මෙම ගුවන් අනතුරට හේතු වෙන්නේ Air Port Control කොටසේ සිදු වෙච්ච සුලු […]
ඔක්තෝබර් 22, 2012
කාලෙකට පස්සේ “ගුවන අරා” පෝස්ට් එකක් අරගෙන එන්න තමා බූඩි හදන්නේ. අද ගුවන අරා තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුවන් ගමන් සදහා නැතුවම බැරි, වටිනා පිරිසක් ගැන. ඒ තමා ගුවන් පාලකවරුන්. Air Traffic Control ලෙස හදුන්වන ගුවන් තදබදය හසුරුවන පිරිස මේ ගණයට අයත් වෙනවා. ඔක්කොටම කලින් ගුවන් තදබදය හැසිරවීම කියන්නේ මොකක්ද කියලා බලමු, මොකද ඒක […]
සැප්තැම්බර් 30, 2012
මුලුමනින්ම හුලන් වලින් විතරක් දුවන වාහනයක් හැදුවා කියලා පොඩි කතාවක් පෑතුරුණානේ ඉතින් ඔය ගෑන ලියන්න හිතන් හිටියත් බෑරු වුනා, ඒත් අහම්බෙන් හම්බුන මේ පින්තුරය දාන්න හිතුනේ කියන්න තිබ්බ ඔක්කොම දේවල් මේ පින්තුරේ බලලා තේරුම් ගන්න පුලුවන් නිසා. බලන්න සීන් එක තේරෙනවද කියලා !!!! පින්තූරය මුහුණු පොතේ, කඩුල්ල පිටුවෙන්
අගෝස්තු 4, 2012
30 වන ඔලිම්පික් උලෙල තවමත් නිමා වී නැත. මෙම ඔලිම්පික් උලෙල ලංකාව පැත්තෙන් ගත් කල ඛේදවාචකයක් ව්න්නේ ප්‍රථම වතාවට ඉතා සුලු පිරිසක් සහභාගී වන ඔලිම්පික් උලෙල වන නිසාම නොව සුදුසුකම් සපුරා අවස්ථාව උදා කරගත් ක්‍රීඩකයන් ගණන 2 දක්වා පහත බැස තිඹිම බවයි බූඩිගේ හැගීම් වන්නේ. එක් අතකට මෙවැනි ක්‍රීඩා පරිපාලයක් මගින් මීට වඩා වැඩි යමක් […]
ජූලි 29, 2012
මේ සති අන්තය ආරම්භ වුනේ ඔලිම්පික් එක්කනේ, ඒත් සිකුරාදා ඉදන් තියෙන තවත් විශේෂ ක්‍රීඩා තරග වට ටිකක් ගැනයි මේ ලියන්න යන්නේ. ඒ තමා DSI වොලිබෝල් තරගාවලිය ගැන. 14 වරටත් පැවැත්වුනු මේ තරගාවලිය තුල සුපුරුදු පරිදි වොලිබෝල් සදහා නම් දරා සිටින සුපිරි පාසල් මෙන්ම නව පාසල් කිහිපයක්ම එක්වී තිබීම ඉතාමත් සාධනීය කරුණක් කියලා බූඩි හිතන්නේ. මෙච්චර […]
ජූලි 23, 2012
කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්න බූඩි යන්නේ. ඇත්තටම එක පොස්ට් එකක් නෙමේ, පොඩි රිමයින්ඩර් එකක් වගේ එකක්. ලියන්න දේවල් ගොඩාක් තියෙනවා ඒත් වෙලාවක් නැති එක තමා තියෙන ප්‍රශ්නේ !!! ඒ කොහොම උනත් නැවත ලියන්න හිතාගෙන තමා මේ පෝස්ට් එක දාන්නේ. එහෙනම් ඉතින් අලුත්ම අලුත් පොස්ට් එකකින් හම්බෙමු !!!
මැයි 15, 2012
ඉන්ටර්කූලර් එහෙමත් නැතිනම් Intercooler, කාලෙකට ඉස්සරනම් කව්රුත් ඉන්ටර්කූලර් කියලා හැදුන්වුයේ වාහනයක්. ඒකට හේතුව උනේ ඒ වාහනයේ නමත් එක්ක ඉන්ටර්කූලර් කියලා සදහන් කරලා තිබුන එක. නුමුත් ඒත් එක්කම සදහන් උනු Turbo ගැන එතරම්ම සදහන් උනේ නැහැ. මේ නිසා ඉන්ටර්කූලර් නමින් වාහනය හදුන්වන්න වුනා. ඒත් ඇත්තටම මොකක්ද මේ ඉන්ටර්කූලර් කියන්නේ, මේ ඉන්ටර්කූලර් එක ගැන තමා මේ පෝස්ට් […]
මැයි 7, 2012
කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා, බ්ලොග් එකත් පාලු වෙලා, ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ලියන්න පටන් ගත්ත ඒවත් ගොඩක් තියෙනවා. ඔක්කොම පුලුවන් තරම් ඉක්මනට ලියලා දාන්න පොඩි ට්‍රයි එකක් වෙසක් කාලේ දෙන්නම් කියලා හිටියට වෙලාවක් හම්බුනේ නෑ නොවෑ. අප්‍රියෙල් මාසෙටම එක පෝස්ට් එකක් විතරයි දැම්මේ කියලා දකිද්දි පපුව හොස් ගාලා යනවා. කොහොම හරි මේ […]
පෙබරවාරි 20, 2013
2