කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා, බ්ලොග් එකත් පාලු වෙලා, ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ලියන්න පටන් ගත්ත ඒවත් ගොඩක් තියෙනවා. ඔක්කොම පුලුවන් තරම් ඉක්මනට ලියලා දාන්න පොඩි ට්‍රයි එකක් වෙසක් කාලේ දෙන්නම් කියලා හිටියට වෙලාවක් හම්බුනේ නෑ නොවෑ. අප්‍රියෙල් මාසෙටම එක පෝස්ට් එකක් විතරයි දැම්මේ කියලා දකිද්දි පපුව හොස් ගාලා යනවා. කොහොම හරි මේ […]
මාර්තු 10, 2012
හප්පා මේ දවස් වල අපේ බ්ලොග් අවකාශයේ තියෙන ට්‍රෙන්ඩ් එකක් තමා මේ බදින්න ඉන්න කෙනා, බැදපු කෙනා ඉන්න/ වෙන්න ඕනේ කොහොමද කියලා දිගට හරහට පෝස්ට් දාන එක. පොඩ්ඩි ගෙයි, මාතලන්ගෙයි, කතන්දරගෙයි කතා ටික අහම්බෙන් කියෝපු බූඩිත් හිතුවා බදින්න කෙනෙක් හොයාගන්න නිකන් ඉන්න එකේ පෝස්ට් එකක් දාන්න කියලා. කතන්දර “විෂ්ලිස්ට්” කියද්දි මතක් වුනේ Drupal පරිවර්ථන වලදි […]
පෙබරවාරි 3, 2012
IDEATORS මේ ගැන ලියපු පෝස්ට් එක ඕගොල්ලේ ඔක්කොම කියවන්න ඇතිනේ. ඉතින් අදත් කතා කරන්න යන්නේ මේ ගැනම තමා. ගිය පාර පෝස්ට් එක පුරා තිබිච්ච දෙයක් තමා අයින් වුන කෙනා හරිද? වැරදිද? කියන එක. තවත් ගොඩාක් අදහස් තිබුනා ඒවා පසුවට කතා කරමු. ඉතින් මේ ගැන තමා අද කතා කරන්න යන්නේ. මේ තරගයේ සැකැස්ම ගැන බුඩිට ගැටලු […]
ජනවාරි 29, 2012
අර ස්ටාර් මේ ස්ටාර් කිය කියා ස්ටාර් ල නම් කීයක් මේ වෙනකොට ලංකාවේ චැනල් වලින් එලියට දැම්මද. ඒ ඔක්කොම එක්කො සිංදු කියනවා, නැතිනම් නටනවා, රගපානවා, නිරුවත පෙන්නනනවා, කුමරා වෙන්න, කුමරි වෙන්න දගලවනවා, එහෙමත් නැතිනම් මොකක් හරි විජ්ජුම්බරයක්. ඉතින් මේ වගේ නියගක් තියෙන චැනල් අතරේ ITN චැනල් එක ඇත්තටම හොද දෙයක් සිදු කෙරුවා. මේ ගැන ලියන්න […]
ජූනි 6, 2011
රටේ කලබල මැද්දේ බූඩී බ්ලොග් ලිවිල්ල ගැන පණතක් ඉදිරිපත් කරන්න යන්නේ. ඒ බ්ලොග් ලිවිල්ල පුද්ගලීකරණය කරන්න. මේකට විරෝධය පාන්න එන අයට වෙඩි තියන්න තමා බූඩි අණකරලා තියෙන්නේ. හැබැයි උණ්ඩ දාලා නෙමේ, සීනී දාලා, දන්නවනේ එතකොට මැරෙන්නේ කොහොමද කියලා. පොලිස්පති අයින් කරලා ගිනි නිවන හමුදාපති ඒ නිලයට පත් කරන්නත් සූදානමක් තියෙනවා කියලා තමා පුද්ගලික මාධ්‍යයය කියන්නේ. […]
අප්‍රේල් 15, 2011
2012 ලෝක විනාශය වෙන බව කියපු මායාවරුන්ගේ දින දර්ශනය ගැන කිවවෙන මේ පිතූරය බලලා තේරුම්ගන්න මායා දින දර්ශනය 2012 ඉවර වෙන්නේ ඇයි කියලා. එවගේ දෙයක් උනේ නෑ කියන්නත් බෑ.
අප්‍රේල් 11, 2011
Two young boys walked into a pharmacy one day, picked out a box of TAMPONS and proceeded to the checkout counter. The man at the counter asked the older boy, “Son, how old are you?” “Eight,” the boy replied. The man continued, “Do you know what these are used for?” The boy replied, “not exactly, […]
මාර්තු 13, 2011
මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ පොඩි මැජික් එකක් ගැන, ඇත්තම කිව්වොත් මේක මට ලැබුනේ ඊමේල් එකක තිබිලා, පලවෙනි වතාවේ බලද්දි මැජික් වගේ පෙනුනට පොඩි ගණිත සමීකරණයක් හදා ගත්තම පෙනුනා මොකද වෙන්නේ කියලා. බලන්න ඔය ගොල්ලන්ටත් පුලුවන්ද මේකේ රහස හොයා ගන්න. කමෙන්ට් දාන්න බය වෙන්න එපා, පේන්න ගන්නේ මාර්තු 16 ඉදලා, ඒක නිසා විදිහ මොකක්ද කියලා […]
නොවැම්බර් 5, 2010
අපේ ලොකු අම්මා ඒ කියන්නේ අම්මාගෙ අම්මා එයාගෙන් තියෙනවා හොද විනෝදංශයක් ඒ තමා හරස්පද පුරවන එක. හරස් පද කියන්නේ මොනවද කියලා දන්නවනේ “Crosswords”. ඉතින් ඔය පත්තර වල යන ඒවා පෙන්නන්න බෑ. අතට අහු වෙන හැම එකම පුරවනවා. යවන දවස පහු වෙලා හම්බවුනත් එහෙමයි. මගේ ඕකට මහ කැමැත්තක් නෑ. ඒත් මේ ලගදි ගෙදර ඉන්න ගමන් මට […]
ජූලි 29, 2010
ඔන්න මේක තමා ඩිසයින් එක ඔයාලත් කැමති නම් පහල සබැදුමට ගිහින් වැඩි විස්තර ගන්න. වැඩි විස්තර ගන්න
මැයි 7, 2012
12