යම් භාණ්ඩයක් හෝ සේවාක් සැපයීම සදහා අවශ්‍යයය වන්නේ සම්පත්ය (Resources). සම්පත් සීමිතය. එමෙන්ම විවිධාකාරව බෙදී ගොස් ඇත. සමහර රටවල්, සමහර සම්පත් අතින් පොහොසත්ය. එම විශමතාවය නිසා සීමිතවූ සම්පත් වලට තවත් වැඩි වටිනාකමක් එකතු වී තිබේ. උදාහරණයක් ලෙස මැද පෙරදිග රටවලට තෙල් සම්පත බහුලව සීමාවී තිබීමත්, දියමන්ති නිධි අප්‍රිකාණු මහද්වීපය තුල සුලභ වීමත් සලකා බැලිය හැක. […]
පෙබරවාරි 1, 2012
අද ඉතින් පෙබරවාරි මාසේ පලවෙනිදා, තවත් මාසයක් උදාව. ඒ ව්ගේම 2012 අවුරුද්දෙත් මාසයක් ගෙවිලා ගියා. ලෝක විනාසෙට තව මාස 10 යි. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරේ මට අහන්න හම්බෙච්ච පොඩි බේතක් ගැන ලියන්න තමා මෙවර පොස්ට් එක වෙන් වෙන්නේ. මාතෘකාවේ තියෙන විදිහට ඉක්කා ගැන තමයි ලියන්නේ. ඉක්කා නැතිනම් ඉක්කාව ගැන හැමෝක දන්නවානේ. […]
දෙසැම්බර් 2, 2011
කාලෙකින් පෝස්ට් එකක් දාන්න පුලුවන් කමක් ලැබුනා හා හා පුරා කියලා. නත්තලත් ලග එනවා උනත් වැඩ වල නම් ඉවරයක් නෑ, මොනවා උනත් අද ලියන්න යන්නේ ටිකක් බැරෑරැම් දෙයක් ගැන. හෙඩ් ලයින් එක දැක්ක ගමන්ම දෙන්නවා නේ එන්න යන්නේ මොකාටද කියලා, ඒත් කලබල නැතිව දිගටම කියවන්න. ඒ වගේම මේ බූඩිගේ සිතුවිල්ල නිසා, බූඩිව කලගුණ නොදන්න අමනයෙක් […]
නොවැම්බර් 27, 2011
“යුද්දේ ඉවර කරනවලු නේ, මේ පාරවත් මේ කරදරෙන් ගැලවෙන්න පුලුවන් වෙයි . . . “ “මොන පිස්සුද? කොටි එක්ක හැප්පෙන්න පුලුවන්ද, හීනෙන් තමා ඉතින් යුද්දේ ඉවර කරන්න වෙන්නේ, බම්බුව තමා” “අලුතින් හදපු වරායේ ගලක් ලු, දැන් මොකද කරන්නේ? කොහොම හරි ඕක විසද ගත්තොත් වැඩේ හරි” “ඔව්වා අපි මුලින් කිව්වා, මෝඩ වැඩ නිකන් සල්ලි ටික කෑවා, […]
සැප්තැම්බර් 30, 2011
ඔන්න ගිය පාර පෝස්ට් එක වෙන්වුනේ ඩෙබිට් කාඩ් වලට නේ, මේ පෝස්ට් එකෙන් බලමු කොහොමද මේ ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන්නේ කියලා හා මොනවද මේ Visa, MasterCard කියන්නේ කියලා, හැමෝම දන්නවනේ මේ ක්‍රෙඩිට් කාඩ් හා සම්බන්ධ වචන දෙකක් කියලා, සාප්පු වල වගේම බැංකුවලත් ගහල තියෙන නිසා මේ ගැන හැමෝම දන්නවා අහලා තියෙනවා. ඒත් මොනවද මේ? ක්‍රෙඩිට් […]
සැප්තැම්බර් 27, 2011
ඕගොල්ලො දන්නවා ඇතිනේ ෆිෂින් කියන්නේ අපිව ගොනාට අන්දලා අපේ වටිනා දේවල් උදාහරණයක් විධිහට මුරපද වගේ දේවල් හොරකම් කරන එකනේ. ඉතින් twitter.com හි ගිණුම් ඇති ඔබටත් මෙවැනි අන්දමේ පණිවිඩ ලැබුණා නම් හා ඒසදහා ක්‍රියාකාරී වුවා නම් ඔබත් දැනටමත් එහි ගොදුරක් වී අවසානයි. එනිසා මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්. ඉතින් මොකක්ද මේ, මේකේ ආරම්භ විධිහට මෙන්න […]
සැප්තැම්බර් 11, 2011
මේ දිනවල එක් වෙලද සමාගමක් තම වෙළද භාණ්ඩයක් ප්‍රචාරණය කරන්නේ, තාම කෙල්ලෙක් සෙට් වෙලා නැද්ද? ජොබ් එකක් නැද්ද? අය්යෝ ගාන්න මේ ක්‍රීම් එක. ඕන්න වෙලද ප්‍රචාරණ. දැන් කොල්ලෙකුට කෙල්ලෙක් සෙට් කර ගන්නත් ක්‍රීම් ඕනේය. ජොබ් එකට යන්න ක්‍රීම් නැතුම බැරිය (ක්‍රීම් ගාන්නේ කිනම් ස්තානයේද නොදනී). මෙවැනි ප්‍රචාරණ කරන්නේ ලංකාවේ තරුණයින් නපුංසකයන් යැයි සිතා විය යුතුය. […]
අගෝස්තු 27, 2011
කව්රුත් දන්නවනේ සැප්තැම්බර් මාසය ප්‍රසිද්ධ වෙන්නේ සාහිත්‍යය මාසය කියලනේ. හැබැයි මේ කියන්න යන්නේ සාහිත්‍යයය ගැන නම් නෙමේ. ඊටත් උදව් වෙන තවත් වැදගත් දෙයක් ගැනයි. සැප්තැම්බර් මාසයේ යෙදෙන තවත් විශේෂ දෙයක් වෙන්නේ නිදහස් ම්රුදුකාංග දිනයයි. 2004 වර්ෂයේ පටන් ගත්ත මේ දින සැමරුම පසුව සැප්තැම්බර් තෙවන සතියේ සෙනසුරාදා සමරන්න පටන් ගත්තෙ 2006 දී ඉදලයි. ඉතින් මේ අවුරුද්දෙත් […]
ජූලි 1, 2011
හප්පේ දන්නේම නැතිව 2011 හෙන් 1/2 ක්ම ගෙවිලා ගිහින්, තව ඉතුරු වෙලා තියෙන්නේ මාස 6 යි, ඔය ටිකත් ගෙවිලා යයි. එතකොට 2012, ඊටත් පස්සේ 2013 එයි. අපි ටික ටික වයසට යනවා. තාම මොන්ටිසෝරි ගියේ අද ඊයේ වගේ වයසට යනවා තේරෙන්නේ නෑ. හරි පුදුමයි. ඊයේ පෝස්ට් එකක් දැම්ම නිසා අද එකක් දාන්න නම් හිතන් හිටියේ නෑ. […]
ජූනි 30, 2011
මේ ටිකේ බූඩි ඉන්නේ ගෙදර ඉතින් ටිකක් විතර සිවිලයිසේෂන් වෙලා තමා ඉන්නේ. නෑදෑ ඇසුර වගේම පවුලේ දේවල් වලටත් ඉස්සරට වඩා හොට දාන්න වෙලා තියෙනවනේ. අද බූඩි කියන්න යන්නේ සංවේදී කතාවක් ඇත්තටම අපේ සමාජයේ තියෙන මේ වගේ සිද්ධි දිහා අපි කොච්චර සංවේදීද කියලා මොහොතක් හිතන්න ඕනේ කාලයක් මේ. හැමෝම ඉතින් ලොකු මහත් වෙලා එකා දෙන්න වෙනවා, […]
මාර්තු 3, 2012
2