කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා, බ්ලොග් එකත් පාලු වෙලා, ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ලියන්න පටන් ගත්ත ඒවත් ගොඩක් තියෙනවා. ඔක්කොම පුලුවන් තරම් ඉක්මනට ලියලා දාන්න පොඩි ට්‍රයි එකක් වෙසක් කාලේ දෙන්නම් කියලා හිටියට වෙලාවක් හම්බුනේ නෑ නොවෑ. අප්‍රියෙල් මාසෙටම එක පෝස්ට් එකක් විතරයි දැම්මේ කියලා දකිද්දි පපුව හොස් ගාලා යනවා. කොහොම හරි මේ […]
ජූනි 29, 2010
පොසොන් දිනවල අනුරධපුර නගරය ජනාකීර්ණ වේ. ඒ සැදැහැවත් බෞද්ධයන්ගෙනි. මෙලෙසද එය එසේම සිදුවිය. නගරයේ පවිත්‍රතාව හා අවශය පහසුකම් සැලසීමට රජය හා පුද්ගලික ආයතන පෙරමුණගෙන ක්‍රියාකලහ. බූඩිද ස්වේචාවෙන්ම පරිසර අධිකාරිය හා තවත් පුද්ගලික ආයතනයක් මගින් ක්‍රියාත්මක කල අනුර පුර නගරය සුන්දරව තබා ගැනීමේ කාර්යයක් සදහා දර දිය ඇද්දේය. නගරයේ අපද්‍රවය බැහැරකීරීමට ක්‍රමවත් ලෙස ස්ථාන සකස් කර […]
මැයි 18, 2010
මෙ ටිකේ තරමක් කාර්යයබහුල වෙලා හිටිය හින්දා පොඩි විවේකයක් ලැබුන ගමන්ම බ්ලොග් එක පැත්තෙ රවුමක් දාන්න බැලුවා. ලියන්න දේවල් ගොඩක් තිබුනත් අද ලියන්න තියෙනවා විශේෂ දෙයක් ගැන ඒ තමා Holcim අවුරුදු උත්සවය. ආයතනයට අවශයය හුනුගල් ලබාගන්නා හුනුගල් නිධිය පිහිටලා තියෙන්නේ එලුවක්කුලම කියන ප්‍රදෙශයේ, පුත්තලමෙ ඉදලා 40 විතර උතුරු දෙසට වෙන්න. ඉතින් අද දිනය පුරා එම […]
මැයි 3, 2010
වසන්ත සමයේ පේරාදෙණිය ඉන්ජිනේරු පීඩ් පරිශ්‍රයේ ගස් මලින් බරවී තිබූ අයුරු පහත රූප මගින් දැකගත හැකිවනු ඇත.
අප්‍රේල් 29, 2010
අද ලියන්න යන්නේ මිහිපිට ඇති සුර ලොවක් ගැනයි. වැඩි විස්තර ලියන්න බැරි නිසා කෙටියෙන් කියන්නම්, අශාවක් තියෙන අය පොඩි ගූගල් සෙවුමක් දාලා බලන්න. මේය පිහිටලා තියෙනනේ ඇට්ලන්ටිස් පාරාදීස දිවයිනේ මේ දිවයින අයත් වන්නේ බහමාස් රටට. දන්නවනේ බහමාස් වල ඉන්න සුලතන් ලා. සුපිරි දනවත්තු, තෙල් බලේ තමා ඉතින්. මේ හෝටල ආරම්භ කරලා තියෙන්නේ 2007 වසරේ. මේ […]
අප්‍රේල් 26, 2010
නැවත වතාවක් සෝමාවතියෙන් බුදු රැස් විහිදුන බවට වාර්තා වී ඇත. මේ සැරසෙන්නේ ඒ ගැන කියන්න නම් නෙමේ. ඔයාලට මේ ගැන දැන ගන්න මේ සබැදුම බලන්න. සබැදුම ඉතින් මේක ඇත්තක්ද නැද්ද? මොකද හිතන්නේ ?? මේ සැබැදුමේ ඇති වීඩියෝ එකෙහි සිදුවීම හොදින් බලා ගන්න පුලුවන්. මහා බලැති ශේෂ්ඨ බුදු රජාණණ්ට තම බල පරාක්‍රම යොදා මැවැනි ප්‍රතිහාර්ය පෑමට […]
අප්‍රේල් 18, 2010
මේ කාලය පුරාවට ගිනි කදු විශාල ප්‍රමාණයක් සක්‍රීය වුනු නිසා ගිනි කදු ගැන හොයලා බලන්න හිතුනා. ගූගල් සෙවුමක් දාලා බලපුවම මට හම්බුනා අරුම පුදුම දෙයක් ඒ තමා ලාවා ගිනිකන්දක් නෙමේ මඩ ගිනිකන්දක්. මුලින්ම කියන්න ඕනේ මේක ලන්කාවේ නොවන බව. මොකද චන්ද කාලේ මඩ අශ්‍රිත ගොඩක් නිශ්පාදන දැක්ක ඔයාලට මඩ ගිනි කදුත් දෙයක්ද නේද? Mud Volcano […]
අප්‍රේල් 16, 2010
මේ සටහන ලියන්න පාදක උනේ ලගදි මට ලැබිච්ච ඉලෙක්ට්‍රොනික තැපෑලක්. සමහර විට ඔයාලා මේ ගැන දන්නවත් ඇති ඒත් දන්න නොදන්න සියලු දෙනාගේ දැන ගැනීම පිනිස මම මේ සටහන යොදනවා. ස්පාඤ්ඤ යට මයිම්ව තියෙන පුංචි රටක් ගැන තමා මේ සටහන, ඇත්තට මේ රට ගැනටත් වඩා ඒ රටේ තියෙන ගුවන් තොටුපොලක් ගැනයි. ලෝකයේ ස්ථාවර රටවල් අතරින් මේ […]
මැයි 7, 2012
12