Browsing All Posts filed under »සිතන්නට යමක්«

හුලන් වලින් දුවන වාහනේ . . . . . . .

සැප්තැම්බර් 30, 2012

5

මුලුමනින්ම හුලන් වලින් විතරක් දුවන වාහනයක් හැදුවා කියලා පොඩි කතාවක් පෑතුරුණානේ ඉතින් ඔය ගෑන ලියන්න හිතන් හිටියත් බෑරු වුනා, ඒත් අහම්බෙන් හම්බුන මේ පින්තුරය දාන්න හිතුනේ කියන්න තිබ්බ ඔක්කොම දේවල් මේ පින්තුරේ බලලා තේරුම් ගන්න පුලුවන් නිසා. බලන්න සීන් එක තේරෙනවද කියලා !!!! පින්තූරය මුහුණු පොතේ, කඩුල්ල පිටුවෙන්

තිලිණි ඔලිම්පික් ගියේ කොහොමද ?

අගෝස්තු 4, 2012

7

30 වන ඔලිම්පික් උලෙල තවමත් නිමා වී නැත. මෙම ඔලිම්පික් උලෙල ලංකාව පැත්තෙන් ගත් කල ඛේදවාචකයක් ව්න්නේ ප්‍රථම වතාවට ඉතා සුලු පිරිසක් සහභාගී වන ඔලිම්පික් උලෙල වන නිසාම නොව සුදුසුකම් සපුරා අවස්ථාව උදා කරගත් ක්‍රීඩකයන් ගණන 2 දක්වා පහත බැස තිඹිම බවයි බූඩිගේ හැගීම් වන්නේ. එක් අතකට මෙවැනි ක්‍රීඩා පරිපාලයක් මගින් මීට වඩා වැඩි යමක් […]

තිරසාර සංවර්ධනය බුද්ධියේ විමසුමට

මාර්තු 3, 2012

2

යම් භාණ්ඩයක් හෝ සේවාක් සැපයීම සදහා අවශ්‍යයය වන්නේ සම්පත්ය (Resources). සම්පත් සීමිතය. එමෙන්ම විවිධාකාරව බෙදී ගොස් ඇත. සමහර රටවල්, සමහර සම්පත් අතින් පොහොසත්ය. එම විශමතාවය නිසා සීමිතවූ සම්පත් වලට තවත් වැඩි වටිනාකමක් එකතු වී තිබේ. උදාහරණයක් ලෙස මැද පෙරදිග රටවලට තෙල් සම්පත බහුලව සීමාවී තිබීමත්, දියමන්ති නිධි අප්‍රිකාණු මහද්වීපය තුල සුලභ වීමත් සලකා බැලිය හැක. […]

පාසැල් වලට ලමයි දාන්න ලිංගික අල්ලස් !!

පෙබරවාරි 13, 2012

9

හැමෝම දන්න විදිහට අද කාලේ ජනප්‍රිය කියන පාසලකට ලමයෙක් දාගන්න එක මාර යුද්ධයක්. ලමයා ඉපදිච්ච දවසේ ඉදලම ප්ලෑන් කරලා, අතෙන්ට මෙතෙන්ට ගිහින්, පෝලිම් වල ඉදලා, මේ වගේ දුක් ගැහැට ගොඩකට පස්සේ සමහරු යුද්ධේ දිනනවා සමහරු පරදිනවා. ඉතින් මේ අමුතුම කතාව පහු ගිය සති අන්ත පුවත් පතක පලවෙච්ච ලිපියකින් තමා බූඩි දැන ගත්තේ, සමහර විට මේ […]

ඉක්කයි බූඩියි ගාලු ගියා ඉක්කා හිටියා බූඩි ආවා

පෙබරවාරි 1, 2012

4

අද ඉතින් පෙබරවාරි මාසේ පලවෙනිදා, තවත් මාසයක් උදාව. ඒ ව්ගේම 2012 අවුරුද්දෙත් මාසයක් ගෙවිලා ගියා. ලෝක විනාසෙට තව මාස 10 යි. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරේ මට අහන්න හම්බෙච්ච පොඩි බේතක් ගැන ලියන්න තමා මෙවර පොස්ට් එක වෙන් වෙන්නේ. මාතෘකාවේ තියෙන විදිහට ඉක්කා ගැන තමයි ලියන්නේ. ඉක්කා නැතිනම් ඉක්කාව ගැන හැමෝක දන්නවානේ. […]

ලංකාවට අලුත් මානයක වැඩසටහනක්

ජනවාරි 29, 2012

19

අර ස්ටාර් මේ ස්ටාර් කිය කියා ස්ටාර් ල  නම් කීයක් මේ වෙනකොට ලංකාවේ චැනල් වලින් එලියට දැම්මද. ඒ ඔක්කොම එක්කො සිංදු කියනවා, නැතිනම් නටනවා, රගපානවා, නිරුවත පෙන්නනනවා, කුමරා වෙන්න, කුමරි වෙන්න දගලවනවා, එහෙමත් නැතිනම් මොකක් හරි විජ්ජුම්බරයක්. ඉතින් මේ වගේ නියගක් තියෙන චැනල් අතරේ ITN චැනල් එක ඇත්තටම හොද දෙයක් සිදු කෙරුවා. මේ ගැන ලියන්න […]

විකිපීඩියා අතුරුදහන් වෙයි !!

ජනවාරි 18, 2012

3

ඇමැරිකාව තුල සම්මත කර ගැනීමට සැරසෙන SOPA හා PIPA යන පනත් සදහා විරෝධය පාමින් නිදහස් අන්තර්ජාලයක් ඇතිකිරීමට බල කරමින් ලොව විශාලතම දැනුම සම්භාරය වන විකිපීඩියාව හි ඉංග්‍රීසි අඩවිය අද සිය සේවාව දිනකට නවතා දැමුවා. මේ පිලිබද මහජනතාව දැනුවත් කිරීම එහි අරමුණ වුවා. පහත් දැක්වෙන්නේ එහි දක්වා තිබූ නිවේදනයයි. ඉතින් අද දවස ඇතුලත ඔබට කෙතරම් විකිපීඩියාවෙහි […]

දෙමව්පියන් මහලු නිවසට යවමුද?. . .

දෙසැම්බර් 2, 2011

6

කාලෙකින් පෝස්ට් එකක් දාන්න පුලුවන් කමක් ලැබුනා හා හා පුරා කියලා. නත්තලත් ලග එනවා උනත් වැඩ වල නම් ඉවරයක් නෑ, මොනවා උනත් අද ලියන්න යන්නේ ටිකක් බැරෑරැම් දෙයක් ගැන. හෙඩ් ලයින් එක දැක්ක ගමන්ම දෙන්නවා නේ එන්න යන්නේ මොකාටද කියලා, ඒත් කලබල නැතිව දිගටම කියවන්න. ඒ වගේම මේ බූඩිගේ සිතුවිල්ල නිසා, බූඩිව කලගුණ නොදන්න අමනයෙක් […]

බම්බුව දැන්වත් පැත්තකින් තියමුද?

නොවැම්බර් 27, 2011

5

“යුද්දේ ඉවර කරනවලු නේ, මේ පාරවත් මේ කරදරෙන් ගැලවෙන්න පුලුවන් වෙයි . . . “ “මොන පිස්සුද? කොටි එක්ක හැප්පෙන්න පුලුවන්ද, හීනෙන් තමා ඉතින් යුද්දේ ඉවර කරන්න වෙන්නේ, බම්බුව තමා” “අලුතින් හදපු වරායේ ගලක් ලු, දැන් මොකද කරන්නේ? කොහොම හරි ඕක විසද ගත්තොත් වැඩේ හරි” “ඔව්වා අපි මුලින් කිව්වා, මෝඩ වැඩ නිකන් සල්ලි ටික කෑවා, […]

ඇපල් මාමා මලේය, ඔහු ඉතුරු කොට ගිය දේ . .

ඔක්තෝබර් 7, 2011

16

ඇපල් මාමා මලේය. ඇපල් බිහි කලේ ඔහුය, අද ඇපල් ඉතිරි කොට ඔහු නික්ම ගොස් ඇත. ඇපල් මාමා වීරයෙකි. ගුණවත් මිනිසෙකි. ඇත්තටම කියවනවා නම් පොරකි. ඇපල් මාමා කල කී දෑ බොහෝය. ඒ ගැන කියන්නට ගියොත් බූඩිට ලියන්න ගොඩාක් දේ ඇත. සීසර් මිය ගිය විට මාක් ඇන්තනි අවසාන කතාව පැවැත්විය. ඔහු පැවසූ ආකාරයටම බූඩි මේ සැරසෙන්නේ ඇපල් […]

Follow

Get every new post delivered to your Inbox.

Join 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්620 other followers