Subscribe:
RSS feed
බූඩි ඉතින් පොඩි කාලෙ ඉදලම ඉස්කෝල බර ගානකට ගියා. ශිෂ්වත්තේ එක ඉස්කෝලෙක, 6-11 වෙනකම් තව එකක, ඇයි ඉතින් උසස් පෙලට තවත් එකක. ඇත්තටම මොහෙම ඉස්කෝල බර ගානකට යන එකනම් ඉතාම වටින දෙයක්. මොකද එතකොට දන්න අදුරන අය ගොඩාක් නේ. කොහොම හරි බූඩි 6 වසරට ගියෙ අලුත් ඉස්කෝලෙකට, මාදම්පෙ සේනානයක ජාතික පාසල තමා ඒ. හුගාක් අය […]
ජූලි 3, 2011
4