ඔන්න ගිය පාර පෝස්ට් එක වෙන්වුනේ ඩෙබිට් කාඩ් වලට නේ, මේ පෝස්ට් එකෙන් බලමු කොහොමද මේ ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන්නේ කියලා හා මොනවද මේ Visa, MasterCard කියන්නේ කියලා, හැමෝම දන්නවනේ මේ ක්‍රෙඩිට් කාඩ් හා සම්බන්ධ වචන දෙකක් කියලා, සාප්පු වල වගේම බැංකුවලත් ගහල තියෙන නිසා මේ ගැන හැමෝම දන්නවා අහලා තියෙනවා. ඒත් මොනවද මේ? ක්‍රෙඩිට් […]
ජූනි 23, 2011
බූඩි ලගදිම පටන් ගත්ත සීරිස් එකේ පලවැනි පෝස්ට්එක මොනවද මේ CC ?? – Credit Card බිල්ලා මෙල්ල කරමු – 1 කියලා පලවුනා. මේ ලිපිය ක්‍රෙඩිට් කාඩ් ගැන තිබුනත් ඉතින් ගොඩක් අය හරිම උනන්දුවක් දක්වලා තිබුන නිසා ඩෙබිට් කාඩ් ගැන මේ පෝස්ට් එක ඩෙබිට් කාඩ් වෙනුවෙන් වෙන්කරන්න බූඩි තීරණය කලා. ඉස්සෙල්ලා පෝස්ට් එකේ තිබුනත්, ආයෙමත් කිව්වොත් මොකක්ද මේ ඩෙබිට් […]
ජූනි 20, 2011
Credit Card එහෙමත් නැතිනම් ණයපත් ලංකාව පුරා ඉතාමත් ප්‍රචලිතයි. ඉස්සර වගේ නෙවේ අද සෑම තරමක මධ්‍යම ප්‍රමාණයේ වෙලද සැල්, සේවා සපයන්නන් වගේම ඉන්ධන සැල් පවා මේ ණය පත් භාරගනු ලබනවා. ඒ වගේම රස්සාවක් කරගෙන ඉන්න බොහොමයක් මේ ණයපත් එකක් හෝ කිහිපයක් භාවිතා කරනු ලබනවා. සමහරුන් මේ ණය පත් සදහා දක්වන්නේ බියක්, “අම්මෝ ක්‍රෙඩිට් කාඩ්, මතක් […]
සැප්තැම්බර් 30, 2011
10