කව්රුත් දන්නවනේ සැප්තැම්බර් මාසය ප්‍රසිද්ධ වෙන්නේ සාහිත්‍යය මාසය කියලනේ. හැබැයි මේ කියන්න යන්නේ සාහිත්‍යයය ගැන නම් නෙමේ. ඊටත් උදව් වෙන තවත් වැදගත් දෙයක් ගැනයි. සැප්තැම්බර් මාසයේ යෙදෙන තවත් විශේෂ දෙයක් වෙන්නේ නිදහස් ම්රුදුකාංග දිනයයි. 2004 වර්ෂයේ පටන් ගත්ත මේ දින සැමරුම පසුව සැප්තැම්බර් තෙවන සතියේ සෙනසුරාදා සමරන්න පටන් ගත්තෙ 2006 දී ඉදලයි. ඉතින් මේ අවුරුද්දෙත් […]
ජූනි 20, 2011
රාවය කර්තෘ මණ්ඩලය, රාවය පුවත්පත, 83, පිළියන්දල පාර, මහරගම. රාවය ප්‍රධාන කතෘතුමනි, රාවයපුවත්පතේජුනි මස 19 වනදා,ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර මහතා විසින් පලකර තිබූ “මෘදුකාංග තහනම සහ පරිගණකය වරප්‍රසාද ලත් පන්තියක බූදලයක් කිරීම” නැමැති ලිපිය සම්බධවයි. ජුනි මස 19 වනදා පල කිරීමට නියමිතව තිබූ මෙම ලිපිය ජුනි 18 වන දින ඔබ පුවත්පතෙහි වෙබ් අඩ්වියෙහි http://www.ravaya.lk/articals.php?d=2723d092b63885e0d7c260cc007e8b9d නැමැති වෙබ් […]
දෙසැම්බර් 8, 2010
SBU මගින් පවත්වන වාර්ෂික හමුව සදහා ඔවුන් පෝස්ට් එකක් දැම්මා. මමත් ඉතින් මමත් නොවැම්බර් 24 කමෙන්ට් එකක් දැම්මා ගාන ගැන අහලා. මොකද මමත් යන්න හිතාගෙන හිටපු නිසා. ඒ මගේ අනන්‍යතාව යටතේ. ඒ වෙන කොටත් මේ ඉසව්වට අනුග්‍රහය දක්වන්නේ Microsoft Lanka ආයතනය බව දක්වා තිබුනා. කොහොම හරි ඊයේ මෙන්න මේ කමෙන්ට් එක මගේ නමින් පල වුනා. […]
ඔක්තෝබර් 9, 2010
සැප්තැම්බර් මස 08 වනදා රාත්‍රියේ FOSS User සගරා ( http://fossuser.lk ) වෙබ් අඩවිය වෙත හැකර් ප්‍රහාරයක් එල්ල වීම තරයේ හෙලා දැකීම සදහා සහ මෙම සිද්ධිය පිලිබද ප්‍රජාව දැනුවත් කිරීමට මෙම ලිපිය පල කරන ලදී. කරුණාකර මෙවැනි ප්‍රහාර හෙලා දැකීමට සහාය දක්වන්න. සැප්තැම්බර් මස 08 වනදා රාත්‍රියේ FOSS User සගරා වෙබ් අඩවිය වෙත හැකර් ප්‍රහාරයක් එල්ල […]
අගෝස්තු 5, 2010
ඔන්න ටී – ෂර්ට් එක ගන්න පුලුවන් තවත් සතියක කාලයකට. ගන්න කැමති අය info@fossuser.com මේල් එකක් දාන්න. එතකොට ගෙවන කොහොමද කියලා විස්තර ලබාගන්න පුලුවන්. වැඩි විස්තර බලන්න. සබැදුම
ජූලි 30, 2010
තාමත් සමහර අය හිතන් ඉන්නෙ FOSS (Free and open source software) විතරක් පාවිච්චි කරන්න ගීක්ල වෙන්න ඕන කියල ඒත් ඇත්තටම බැලුවොත් ෆොස් පාවිච්චි කරන එක හරිම සිම්පල් ප්ලෑන් එකක්. දැන් තියෙන සෑම විවෘත මෘදුකාංගයක් වගේම සරල පරිශීලක අතුරු මුහුණත් පාවිච්චි කරනව වගේම මෙතනදි පරිශීලකයට මෘදුකාංගයෙ පූර්ණ නිදහස අත්විදින්න පුලුවන්. ඒ වගේම තවත් ගොඩ දෙනෙක් හිතන […]
ජූලි 29, 2010
ඔන්න මේක තමා ඩිසයින් එක ඔයාලත් කැමති නම් පහල සබැදුමට ගිහින් වැඩි විස්තර ගන්න. වැඩි විස්තර ගන්න
අගෝස්තු 27, 2011
4