Browsing All Posts published on »ජූලි, 2009«

VB.net මගින් MySql දත්ත සමුදායක් ප්‍රවේශ කරවීම

ජූලි 15, 2009

1

හැමදාම මගේ හිතට එන විකාර අදහස් විතරක්ම බ්ලොග් එකට ලියන්නෙ නැතුව මේක කියවන පාඨක ඔබටත් තරමක් හෝ වැඩක් තියෙන දෙයක් ලියන්න ඔනේ කියලා හිතලා තමයි මේක ලියන්න හිතුවේ. මගේ යාලුවෙක් මගෙන් අහුව්ව VB.net  යොදා ගෙන  MySql  දත්ත සමුදයක් ප්‍රවේශ කරන්නෙ කොහොමද කියලා. එයාට දුන්නු පිලිතුර බ්ලොග් එකටත් දාන්න හිතුන. සමහර විට ඔබටත් වැදගත් වෙයි. මුලින්ම […]