Browsing All Posts published on »අප්‍රේල්, 2010«

මිහිපිට ඇති සුරලොව . . . . .

අප්‍රේල් 29, 2010

3

අද ලියන්න යන්නේ මිහිපිට ඇති සුර ලොවක් ගැනයි. වැඩි විස්තර ලියන්න බැරි නිසා කෙටියෙන් කියන්නම්, අශාවක් තියෙන අය පොඩි ගූගල් සෙවුමක් දාලා බලන්න. මේය පිහිටලා තියෙනනේ ඇට්ලන්ටිස් පාරාදීස දිවයිනේ මේ දිවයින අයත් වන්නේ බහමාස් රටට. දන්නවනේ බහමාස් වල ඉන්න සුලතන් ලා. සුපිරි දනවත්තු, තෙල් බලේ තමා ඉතින්. මේ හෝටල ආරම්භ කරලා තියෙන්නේ 2007 වසරේ. මේ […]

මරණයේ සතිය . . . . .

අප්‍රේල් 27, 2010

0

මාතෘකාව කියවලා බය වෙන්න එපා, මේ ලියන්න යන්නේ මරණය ගැන නම් නෙමේ. මට කියන්න තියෙන ඔක්කොම එක ලිපියකට ගොනු කරන්න ඕනේ නිසා මම කාරණා ටික පිලිවෙලට කියාගෙන කියාගෙන යන්නම්. මුලින්ම හෙට ඕපන් ඔ‍ෆිස් මැරතන් එක දුවන ඔක්කොටම සුභ පතනවා, විවෘත මෘදුකාන්ග වලට බොක්කෙන්ම දෙන සප් එකට ගොඩාක් පින් ඒ ඔක්කොටම, පෝය දවස තමා ඒත් පුලුවන් […]

නැවත වතාවක් සෝමාවතියෙන් ‍රැස් විහිදේ . . . . .

අප්‍රේල් 26, 2010

20

නැවත වතාවක් සෝමාවතියෙන් බුදු ‍රැස් විහිදුන බවට වාර්තා වී ඇත. මේ සැරසෙන්නේ ඒ ගැන කියන්න නම් නෙමේ. ඔයාලට මේ ගැන දැන ගන්න මේ සබැදුම බලන්න. සබැදුම ඉතින් මේක ඇත්තක්ද නැද්ද? මොකද හිතන්නේ ?? මේ සැබැදුමේ ඇති වීඩියෝ එකෙහි සිදුවීම හොදින් බලා ගන්න පුලුවන්. මහා බලැති ශේෂ්ඨ බුදු රජාණණ්ට තම බල පරාක්‍රම යොදා මැවැනි ප්‍රතිහාර්ය පෑමට […]

සින්හල අපි . . . . . . .

අප්‍රේල් 26, 2010

5

මොනවා වුනත් අපි සින්හල එකම ජාතියක්, අපි අතර සමගිය ඉතාම අවශදෙයක්. ජාතියක් විදිහට නැගිටින්න බලද්දි කකුලෙන් අදින්න ගොඩක් අය හිටියට අපිට වතුර එකක් ගහලා අපිව දිරිමත් කරන අය නැති තරම්. සින්හල භාවිතය ප්‍රචලිත කරන්න දරන වෑයම තනි පුද්ගලයෙකුට හෝ තනි සන්විධානයකට පමනක් සීමා වී නෑ. ඒක අපි ඔක්කොගෙම වැඩක්. එකෙන් මැරතන් තරගයක් සන්විධානය කලේ බ්ලොග් […]

මෙන්න කදිම අවස්ථාවක් . . . . . .

අප්‍රේල් 26, 2010

3

හෙඩින් එකේ තිබුනා වගේම මන් මේ කියන්න යන්නෙ කදිම අවස්ථාවක් ගැන. AIESEC ල්න්කාවේ තියෙන විශ්වවිද්දයාල සිසුන්ගෙන් සෑදුනු, ඒ වගේම ලොකේ වටේම පැතිරුනු ආයතනයක්. ඉතින් ඒකෙන් සන්විධානය කරන වෘතීය සන්වර්ධන දිනයක් පැවැත්වෙනවා මැයි 5 වනදා කොලබ විශ්වවිද්දයාලයේ. හරිම වැදගත් වන බවට සැකයක් නෑ. ඕගොල්ලොම බලන්නකෝ. මේක තමා සයිට් එක. www.icdpsrilanka.or තවත් වැඩිදුර විස්තර ඕනෙ නම් මට […]

ශත 5 හේ වෙනස

අප්‍රේල් 24, 2010

19

අදත් ලියන්න යන්නේ රස කතාවක්. මම ලියන්න යන්නේ කොන්ඩ්ම් එකක් කල හරියක් ගැනයි. ඔන්න එහෙනම් කියවන්නකො කතාව. මේක උනේ පිටරටක. ඇමරිකාව කියමුකො. ඔන්න දවසක් අලුත බැදපු සුදු ජාතික සුදු ජෝඩුවක් පිටිසර හෝටලයක තම මධුසමය ගත කරන්න ගියාලු. ඉතින් මනාලිය දැන්ම දරුවෙක් ලැබෙන එකට අකමැති නිසා තම ස්වාමිපුරුශයට කිව්වලු කොන්ඩමයක් භාවිතා කරමු කියලා. මාර වැඩේ මේ […]

පොඩි රස කතාවක් . . . . .

අප්‍රේල් 22, 2010

12

ඔන්න අද නම් රස කතාවක් ලියන්න කියලා තමයි මේ සැරසෙන්නේ. මේ කතාව සමහර අය අහලා ඇති ඒත් අහලා ඇති නැති හැමෝම මේ කතාව රස කර කර කියවයි කියලා හිතනවා. මේක උනු කතාවක් මේ කතාව අහන්න හම්බුනේ අද බෝඩිමේ රෑට කද්දි. සාමානයෙන් කන වෙලාවට දවසේ වෙච්ච දේවල්, රස කතා කියන එක සිරිතක්. ඉතින් ඒ කතා අතරින් […]