මිතුරු හමුව 2010

අද අපේ යාලුවෝ ටික එකතු වුනා. ඒ අපේ ට්‍ර‍රැඩිශන් එකක් වූ මිතු දම සුරකින වාර්ශික මිතුරු හමුව හතරවන සැරයටත් ක්‍රියාත්මක කරන්න. ඒ ගැන ලියන්න නම් මට දැන් මහන්සියි වගේ. එනිසා ඒ ගැන ලියන එක පසුවට කල් තියනවා. හොද නින්දක් දාලා එන්නම්. සුභ රාත්‍රියක්.

group pic1

ප්‍රතිචාර 2ක්

උදාරයා වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න