ගිනි නැති ගිනිකදු

Posted on 2010 අප්‍රේල් 18

3


මේ කාලය පුරාවට ගිනි කදු විශාල ප්‍රමාණයක් සක්‍රීය වුනු නිසා ගිනි කදු ගැන හොයලා බලන්න හිතුනා. ගූගල් සෙවුමක් දාලා බලපුවම මට හම්බුනා අරුම පුදුම දෙයක් ඒ තමා ලාවා ගිනිකන්දක් නෙමේ මඩ ගිනිකන්දක්. මුලින්ම කියන්න ඕනේ මේක ලන්කාවේ නොවන බව. මොකද චන්ද කාලේ මඩ අශ්‍රිත ගොඩක් නිශ්පාදන දැක්ක ඔයාලට මඩ ගිනි කදුත් දෙයක්ද නේද?

Mud Volcano තමයි මෙහි සින්හල නාමය.

pic 01

කොහොම හරි මේ ගිනිකදු වලින් එලියට එන්නේ ලාවා නොවේ මඩ. ඉතින් මේක තරක් හොද දෙයක් නේද?

සදහන් වන ආකාරයට විවරය (අරය) කි. මී. 5 හා උස මී. 700 පමන වන මඩ ගිනිකදු තිබෙනවා. මේ වලින් හුගක් වේලාවට පිට වෙන්නේ මීතේන් වායුව.

pic 02

ලෝකේ වටේ ගොඩාක් තැන් වල මඩ ගිනිකන්දු විසිරිලා තියෙනවා. AZERBAIJAN ඒ අතරින් ප්‍රධාන වෙනවා. ඒ මදිවට මේ ලගදි මඩ ගිනිකදු අගහරු ග්‍රහයා හි පවා සොයාගෙන තියෙනවා. ලන්කාව තුල නම් මඩ ගිනිකදු පවතින බවට කිසිදු දත්ත යක් හමුවී නෑ.

pic 03

නිකන් ඉන්න වෙලාවට ගූගල් සෙයුමක් දාලා වැඩි දුර කරුනු සොයලා බලන්න.

ලියන්න කරුනු සොයා ගත්තේ . . . .