සින්හල අපි . . . . . . .

මොනවා වුනත් අපි සින්හල එකම ජාතියක්, අපි අතර සමගිය ඉතාම අවශදෙයක්. ජාතියක් විදිහට නැගිටින්න බලද්දි කකුලෙන් අදින්න ගොඩක් අය හිටියට අපිට වතුර එකක් ගහලා අපිව දිරිමත් කරන අය නැති තරම්.

සින්හල භාවිතය ප්‍රචලිත කරන්න දරන වෑයම තනි පුද්ගලයෙකුට හෝ තනි සන්විධානයකට පමනක් සීමා වී නෑ. ඒක අපි ඔක්කොගෙම වැඩක්. එකෙන් මැරතන් තරගයක් සන්විධානය කලේ බ්ලොග් ලියන අය අතර සුහදතාව වැඩි කරන්න. ඉතින් දුවන්න පුලුවන් අය දිව්වා වතුර ගහන අය වතුර ගැහුවා. ඒ පුලු පුලුවන් හැටියට. දුවපු අයට වතුර ගැහුව අයට ගොඩාක් තුති.

තරග අවසානයේ පොඩි සිද්දියක් ඇතිවෙලා තියෙනවා. SBU වෙත එල්ලවන කුමන්ත්‍රණ චෝදනා පිලිබඳව අපගේ විරෝධය ලාන්කීය සිතුවිලි හා සින්හල බ්ලොග් යූනියන අතර. මේ වගේ දේවල් විය යුතුද? පිලිතුර නැත. නොදැනුවත් ව කිසියම් වැරදීමක් උනා නම් මනුශයන් වශයෙන් එය පිලිගැනීමට කාරුනික විය යුතුයි. එලෙසම සෑම විටම කුමන්ත්‍රණ පිලිබද දොස් නොගා තරමක් මැද පිලිවෙතක් ආරක්ශා කිරීම වටිනවා. ඒ නිසා මේ වගේ වැදගත ඉසව්වක් අවසානයේ පිල් බෙදී වැරදි කාරයා සෙවීම පැත්තක තබා සතු‍ටු සිතින් සියල්ලෝම විසිර යමු.

එහෙනම් පස්සෙ සෙට් වෙමු.

Advertisements

5 comments

  1. දෙගොල්ලොම එකයි මමනම් කියන්නේ වලිය හොදටම යන්න ඕනේ මැරතන් එකට වතුරැ ගැහුවා වගේ මම දැන් පිදුරා දානවා ගින්නට බලමුකෝ ඉස්සරහට Sbu Lakiya Sithuvili yana sindi daknma mava Remove Kara Kisima Varadk nativa Pissu namaykut Mata gala. unta mahama vala madi

  2. . SBU වෙත එල්ලවන කුමන්ත්‍රණ චෝදනා පිලිබඳව අපගේ විරෝධය ලාන්කීය සිතුවිලි හා සින්හල බ්ලොග් යූනියන අතර. මේ වගේ දේවල් විය යුතුද? පිලිතුර නැත.
    උඹල මෙව්ව හදන්න මහන්සි වෙන්න ඇති ඒත් හෙට ඔය දෙකම නැති උනා කියල අපි අනාත වෙන්නෙ නෑ….වෙන කොල්ලෙක් සින්ඩිකෙටරයක් දමල අපිට සප් එක දෙයි…සිOහල බ්ලොග් සින්ඩිකේටර් එකේ මුල් නිවුස් එක විදිහට මේවාගෙ එකක් දැම්ම එක වැරදියි…..උඹ්ලගෙ දුක අහන්න අපි ආවෙ නෑ ආවෙ ආතල් එකක් ගන්න….තවදුරටත් ඔය හාල් වලි තිබ්බොත් මිනිස්සු….විකල්ප හොයාගනී………

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w