Browsing All Posts published on »මැයි, 2010«

ඩයලොග් වලට යයිද ?

මැයි 29, 2010

5

මාතෘකාව දැක්කම හිතාගන්න පුලුවන්නෙ, ඩයලොග් කිව්වේ ඩයලොග් ටෙලිකොම්ම තමා. ඉතින් මොනාද ඒ ගැන කියන්න තියෙන්නේ. මේ වසරේ ඉදලා CSE (කොලබ වයාපාර වස්තු හුවමාරුව) එක අලුත් නීතියක් දාලා. ලැයිස්තුගත නීති 7.5 යටතේ තමා මේ නිතිය පිහිටවලා තියෙන්නේ. ඒ තමයි සියලුම ලැයිස්තුගත සමාගම් තම වාර්ෂික වාර්තාව Digital ෆෝමැට් එකකින් ඉදිරිපත් කල යුතුය කියන දේ. වාර්ෂික වාර්තාව කියන්නෙ […]

වලාකුලු හා පරිගනකය

මැයි 28, 2010

4

මෙ ටිකේ වැඩ හොඩයි, වෙලාව අඩුයි. ඉතින් කොහොමද බ්ලොග් එකට පෝස්ට් එකක් වත් දාන්නෙ. කොහොම හරි හම්බෙච්ච් වෙලාවෙ පොඩි ලිපියක් ලියන්න හිතුනා. මාතෘකාව නම් අපරබන්සයක් වගෙ නේද පේන්නේ, එත් මම ලියන්න යන්නෙ වලාකුලු ගැන නම් නෙමේ. මේ වලාකුලු පරිගනක ගැනයි. වලාකුලු පරිගනක කියලා දැම්මෙ Cloud Computing කියන්න. ඒක අන්ත්‍ර්ජාලය මත පදනම්ව ඉල්ලුම අනුව සේවා සැපයීමක් […]

කාලෙකට පස්සෙ පොඩි වෙනසක් . . . . . .

මැයි 18, 2010

2

මෙ ටිකේ තරමක් කාර්යයබහුල වෙලා හිටිය හින්දා පොඩි විවේකයක් ලැබුන ගමන්ම බ්ලොග් එක පැත්තෙ රවුමක් දාන්න බැලුවා. ලියන්න දේවල් ගොඩක් තිබුනත් අද ලියන්න තියෙනවා විශේෂ දෙයක් ගැන ඒ තමා Holcim අවුරුදු උත්සවය. ආයතනයට අවශයය හුනුගල් ලබාගන්නා හුනුගල් නිධිය පිහිටලා තියෙන්නේ එලුවක්කුලම කියන ප්‍රදෙශයේ, පුත්තලමෙ ඉදලා 40 විතර උතුරු දෙසට වෙන්න. ඉතින් අද දිනය පුරා එම […]

නෙතට අසුවු සුර ලොවක් . . . . . . .

මැයි 3, 2010

2

වසන්ත සමයේ පේරාදෙණිය ඉන්ජිනේරු පීඩ් පරිශ්‍රයේ ගස් මලින් බරවී තිබූ අයුරු පහත රූප මගින් දැකගත හැකිවනු ඇත.