කාලෙකට පස්සෙ පොඩි වෙනසක් . . . . . .

මෙ ටිකේ තරමක් කාර්යයබහුල වෙලා හිටිය හින්දා පොඩි විවේකයක් ලැබුන ගමන්ම බ්ලොග් එක පැත්තෙ රවුමක් දාන්න බැලුවා. ලියන්න දේවල් ගොඩක් තිබුනත් අද ලියන්න තියෙනවා විශේෂ දෙයක් ගැන ඒ තමා Holcim අවුරුදු උත්සවය.

img 1

ආයතනයට අවශයය හුනුගල් ලබාගන්නා හුනුගල් නිධිය පිහිටලා තියෙන්නේ එලුවක්කුලම කියන ප්‍රදෙශයේ, පුත්තලමෙ ඉදලා 40 විතර උතුරු දෙසට වෙන්න. ඉතින් අද දිනය පුරා එම ප්‍රදේශයේ නිවාස සන්කීර්ණ පිටියෙ අවුරුදු උලෙලක් පැවැත්තුවා. ඉතින් ඒකට සහබාගී වෙන්න මටත් පුලුවන් වුනා. ගම්වාසීන් හා ආයතනය අතර සුහදත්වය වර්ධනය කරන එක තමා මෙ උලෙලේ අර්මුණ වුනේ.

ඉතින් මුලු දවසම ඒකත් එක්ක ගත කරලා ලබා ගත්තු පින්තුර ටිකක් මේ එක්ක අමුනලා තියෙනවා.

From Holcim Ayurudu Eluwankulama

මැරතන් තරගය ඉවර වෙලා . . . . .

From Holcim Ayurudu Eluwankulama

ක්‍රිකට් තරගය අතරතුර

From Holcim Ayurudu Eluwankulama

කොට්ටා පොර තරගයේ අවසන් සටන, වම් පස දිස්වන්නෙ ජයග්‍රාහකයා

From Holcim Ayurudu Eluwankulama

කවුරුත් ආසාවෙන් බලාහිටිය බනිස් කැමෙ තරගය

From Holcim Ayurudu Eluwankulama

ලිස්සන ගහෙ නැගිල්ල . . .

From Holcim Ayurudu Eluwankulama

ගොනි රේස් තරගය . . . .

From Holcim Ayurudu Eluwankulama

මෙ සැගවුනු අමුත්තා සොයමින් පොර කන පොඩි වුන් අපෙ යාලුවෙක් සැගවුනු අමුත්තා කියලා හිතා ගෙන ඇදගෙන යන අයුරු (දන්නො දනිති මෙ PP) . . . .

Advertisements

2 comments

  1. Holcim අවුරුදු උත්සවය නිසා තරගෙට බදාම ඇනීම කපරාදු කිරීම සිමෙන්ති ගල් ගැසීම ‍වගේ තරගනේ තියන්න තිබුනේ වැඩේ අපි කරානම් එහෙමයි කරන්නෙ
    අපි Sriwow.info

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )