Browsing All Posts published on »ජූනි, 2010«

චොකලට් කැල්කුයුලේටරය

ජූනි 30, 2010

1

මේක නම් ටිකක් රසබර කතාවක් මොකද මේ චොකලට් ගැනයි. චොකලට් කිව්වට චොකලට්ම ගැන නෙමේ චොකලට් කැල්කුයුලේටරයක් ගැනයි. ඔයාලත් මේ වැඩේ ට්‍රයි කරන්න. ඊට පස්සේ මාර මැජික් එකක්නේ කියලා හිතන්න ගන්න. ඊටත් පස්සේ යලුවන්ටත් කියලා ඔයා පොර කියලා පෙන්නන්න. ඔය ඔක්කොම කරලා ඉවර වෙලා පැත්තකට වෙලා ඉන්න ගමන් මේකෙදි වෙන්නේ මොකක්ද කියලා හිතලා වෙන විදිහ ගැන […]

(අ)බෞද්ධයන්ගේ පොසොන් සැමරීම

ජූනි 29, 2010

5

පොසොන් දිනවල අනුරධපුර නගරය ජනාකීර්ණ වේ. ඒ සැදැහැවත් බෞද්ධයන්ගෙනි. මෙලෙසද එය එසේම සිදුවිය. නගරයේ පවිත්‍රතාව හා අවශය පහසුකම් සැලසීමට රජය හා පුද්ගලික ආයතන පෙරමුණගෙන ක්‍රියාකලහ. බූඩිද ස්වේචාවෙන්ම පරිසර අධිකාරිය හා තවත් පුද්ගලික ආයතනයක් මගින් ක්‍රියාත්මක කල අනුර පුර නගරය සුන්දරව තබා ගැනීමේ කාර්යයක් සදහා දර දිය ඇද්දේය. නගරයේ අපද්‍රවය බැහැරකීරීමට ක්‍රමවත් ලෙස ස්ථාන සකස් කර […]

ලාබෙට .com ඩොමේන් නේම් එකක්

ජූනි 28, 2010

3

අන්තර්ජාලයේ රස්තියාදුවක් දදා ඉද්දි තමා මේ නිව්ස් එක දැක්කේ. ඉතින් ඔයාලත් ඔක්කොම එක්ක මේ ආරංචිය බෙදා ගන්න ඕනේ හින්දා මේ ගැන පොඩි බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතුනා. සාමාන්නයෙන් .com ඩොමේන් නේම් එකක් ගන්න රු. 1000 ක් විතර වැය කරන්න ඕනෙනෙ. ඒත් මේ ක්‍රමය නිසා ඊට ගොඩක් අඩුවෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්. හැබැයි ගෙවන්න ණය පතක්(ක්‍රෙඩිට් […]

fb comment box එකක් දාගමුද ?

ජූනි 27, 2010

2

අද ලියන්න යන්නේ මුහුනු පොතේ පොඩි වැඩ කෑල්ලක් ගැන. ඒ තමයි කවුරුත් දන්න facebook connect, ඉතින් අපි මේ වැඩ කෑල්ල පාවිච්චි කරලා අපේ සිටෙ එකට, බ්ලොග් එකට පොඩි කොමෙන්ට් පෙට්ටියක් ඇතුල් කරගමු. මේ පියවර අනුගමන කරොත් ලේසියෙන් වැඩේ කර ගන්න පුලුවන්. 1) මුලින්ම මේ ලින්ක් එකෙන් මුහුනු පොතේ අප්ලිකේෂන් එකක් හදා ගන්න. # Set Up […]

මං ආවේ එල්ලලා මරණ දඩුවම ලබන්න

ජූනි 25, 2010

4

සමහරක්ට තරු පෙනෙන්න පටන් ගන්න නිව්ස් එකක් ඊයේ රෑ අහන්න ලැබුනා . . . ඒ තමා “මත්පැන් මිල රු. 50 කින් හා දුම්වැටියක් රු.1 කින් මිල ඉහල දැමීම”. මේ බූඩිටත් ඕන් නැති දෙයක් නැති නිසා නිවාඩුව පොඩි ඇලර්ට් එකක් දාගෙන ඉද්දි මේ ගැන කල්පනාකලා. හැබැයි ආණ්ඩුව බඩු මිල නග්ගන හැටියට ඔයාලා ඔව්වා ගැන කල්පනා කරන්න […]

ලාංකික නිදහස් අධ්‍යාපනයට මුදල් ගෙවීමට සිදුවේ . . . . . . .

ජූනි 24, 2010

4

ලංකාවේ අධ්‍යාපනය ගැන මේ දවස් ටිකේ කතා බහ වෙන නිසාත්, ඉදිරි මාස කිහිපයේ විශ්වවිද්දයාල සදහා සිසුන් බදවා ගැනීම් සිදු කරන නිසාත්, නව උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ ක්‍රියාකලාප නිසාත් මම මේ ටිකේ ලංකාවේ අධ්‍යාපනය ගැන ගැඹුරින් හිතන්න ගත්තා. ඒ අතරේ අධ්‍යාපනය ගැන නව අදහසක් කියවන්නත් ලැබුනා, එම ලිපිය කියවන්න. ඉතින් මටත් හිතුනා මගේ නව අධ්‍යාපන සිතුවිලි ලෝකයා […]

පුතා කාගෙද?

ජූනි 21, 2010

5

ඔන්න කාලෙකින් බ්ලොග් එකට පොඩි පෝස්ට් එකක් දාන්න පොඩි ඉඩක් ලැබුනා. මේක පොඩි විහිලු කතාවක් ඉස්සෙල්ලා මම ලියපු ශත 5 වෙනස වගේ කතාවක්, කියවලාම බලන්නකෝ. සදාචාරාත්මක නැත්නම් කියන්න හොදේ. ඔන්න මන් වගේ එල කොල්ලෙක් දවසක් ගිහින් එයාගෙ තාත්තට කිව්වලු මට විවාහ වෙන්න ඕනේ කියලා, ඉතින් මේ තාත්තත් සතුටට පත් වෙලා ඇහුවලු කව්ද ඒ කියලා. අර […]