මිලියනයක් ලැබුනොත් . . .

කවුරුත් දන්න විදිහට මේ සති අන්තය ලන්කාවට වැදගත් එකක් මොකද,? IIFA ඉන්දීය සිනමා උලෙල පැවැත්වෙන නිසා. මේ සති අන්තය පුරාවට ඒ හා සම්බන්ද විවිධ ක්‍රියාකාරකම් සිදුවන නිසා.

ඉතින් මේ ඔක්කොම අතරේ මටත් දකින්න ලැබුනා ලාන්කිකයන්ගේ බොලිවුඩ් උන්මාදය. නමුත් මෙය තරමක් අඩුවෙලා තිබුන බවක් තමා පෙනුනේ. මොනා වුනත් කාන්තා පාර්ශවයට නම් ලොකු පිස්සුවක් තිබුනා මේ ඉන්දියානු නලුවන්ට. ක්‍රිකට් තරගය බලන්නත් ඇවිල්ලා හිටියේ ගොඩාක්ම කාන්තාවන්. මොනා වුනත් කාට හරි සරණ වෙන්න මේ මුදල යෙදවීම නම් හොද දෙයක්.

මේ අතරේ මෙම උලෙල සදහා ලබා දීමට සකස් කර තිබුනු පැකේජයන් කිහිපයක් මගේ නෙත ගැටුනා. මෙච්චර මිලක් ගෙවලා බලන්න යන්න තරම් මේකේ තියෙන වැදගත් කමක් මට පෙන්නේ නෑ.

$1500 පටන් ගත්තම $10,000 වෙනකන් මේවායේ මිල නියම වෙලා තිබුනා. දල වශයෙන් රු. 11 ලක්ෂයක් දක්වා.

මෙම සබැදුම තුලින් සියලු විස්තර බලා ගන්න පුලුවන්.
http://iifa.srilanka.travel/

කන්න බොන්න නැති දාහක් දෙනා දිනකට මිය යන මේ ලෝකයේ දින 2, 3 කට රුපියල් මිලියනයක් තම සතුට වෙනුවෙන් වැය කරන මිනිස්සුත් ඉන්න බව තමා මේමගින් ගම්ය වන්නේ. ඉතින් මේකද සාධාරණය . . .

Advertisements

3 comments

  1. ලංකාවේ හැටි ඔහොම තමා අනෙක් එකා බඩගින්නේ මැරුණත් ගාණක් නැහැ තමන්ට ෆන් එකේ ඉන්න තියෙනවා නම් එච්චරයි. මනු සතා දැන් සතා වෙලා තියෙන්නේ. හැබැයි සත්තුත් ඊට වඩා හොඳයි. තමන්ගේ එකෙක්ට මොකක් හරි වෙලා තියෙනවා නම් ඒක ගැන හොයා බලනවා

  2. තමන් මහන්සිවෙලා උපයන දෙය අපි ඕන විදියට වියදම් කරන එක නරකක් නෙමේ.
    අපේ මිනිස්සු හිතන් ඉන්නේ සල්ලි උපයන එකා අනිත් අයට පිනට දෙන්න ඔනේ කියලා.
    සමහරක් අයට් අසාධාරණයෙන් සල්ලි උපයන එකා දෙන දන්සල වටිනවා තමාගේ මහන්සියෙන් උපයන එකා දෙන රු 10 ට වඩා.

    machang pls remove the popup

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w