fb comment box එකක් දාගමුද ?

අද ලියන්න යන්නේ මුහුනු පොතේ පොඩි වැඩ කෑල්ලක් ගැන. ඒ තමයි කවුරුත් දන්න facebook connect, ඉතින් අපි මේ වැඩ කෑල්ල පාවිච්චි කරලා අපේ සිටෙ එකට, බ්ලොග් එකට පොඩි කොමෙන්ට් පෙට්ටියක් ඇතුල් කරගමු.

pic 1

මේ පියවර අනුගමන කරොත් ලේසියෙන් වැඩේ කර ගන්න පුලුවන්.

1) මුලින්ම මේ ලින්ක් එකෙන් මුහුනු පොතේ අප්ලිකේෂන් එකක් හදා ගන්න.
# Set Up New Application ම්ගින් නව වැඩසටහනක් සාදාගත හැකියි.
# කැමති නමක් යොදා Agree වීම මගින් නව වැඩසටහන සාදා ගත හැකියි.
# ඉන්පසු connect ටැබ් එකට ගොස් එහි connect URL සදහා මෙම කොමෙන්ට් පෙට්ටිය ඇතුලු කරන තැන ඩොමේන් නාමය ලබා දෙන්න.

2) පස්සේ ඒකෙ තියෙන API Key එක පහත තියෙන කේතනයේ YOUR_API_KEY_HERE වෙනුවට යොදන්න.
3) මේ ලින්ක් එකෙන් cross-domain receiver file එක භාගත කරලා ඒක ඔයාගේ වෙබ් පිටුව ඇති තැනට upload කරගන්න (මේ ලින්ක් එකේ තියෙන්නේ rar ගොනුවක් ඒකේ තියෙන htm ගෙනුව ගෙන එය පමණක් upload කරන්න) කමේන්ට පෙට්ටිය යොදන ගොනුව ඇති තැනටම මෙම ගොනුව upload කරන්න අමතක කරන්න එපා.

FB.init("YOUR_API_KEY_HERE", "xd_receiver.htm");

4) දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි. දැන් කොමෙන්ට් පෙට්ටිය වැටෙන්න ඕනෙ තැනට ඉහත API කේතන ඇතුලු කොට සාදා ගත් කේතනය ඇතුලු කරන්න.
5) දැන් වැඩේ ඉවරයි, අවුලක් තියෙනවන්ම් කමේන්ට් එකක් දාන්න.

මේ ලින්ක් එකෙන් මම කොමෙන්ට් පෙට්ටිය දාපු තැන බලා ගන්න.

මම යනවා, ඉක්මනින්ම නැවත හමුවෙමු . . . .

Advertisements

2 comments

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w