ලාබෙට .com ඩොමේන් නේම් එකක්

Posted on 2010 ජූනි 28

3


අන්තර්ජාලයේ රස්තියාදුවක් දදා ඉද්දි තමා මේ නිව්ස් එක දැක්කේ. ඉතින් ඔයාලත් ඔක්කොම එක්ක මේ ආරංචිය බෙදා ගන්න ඕනේ හින්දා මේ ගැන පොඩි බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතුනා.

සාමාන්නයෙන් .com ඩොමේන් නේම් එකක් ගන්න රු. 1000 ක් විතර වැය කරන්න ඕනෙනෙ. ඒත් මේ ක්‍රමය නිසා ඊට ගොඩක් අඩුවෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්. හැබැයි ගෙවන්න ණය පතක්(ක්‍රෙඩිට් කාඩ්) නම් අවශය වෙනවා. එක ණය පතකින් ලබා ගත හැක්කේ එක .com ඩොමේන් නේම් එකක් පමණයි. මොකද මේක පොඩි ප්‍රොමෝෂන් එකක්.

.com ඩොමේන් නේම් එකක් $5.99 ඒකියන්නේ රු. 680 ක් විතර, රු. 320 ක්ම ඉතිරියි.

pic 1

මේ .com ඩොමේන් නේම් එකක ලබා ගන්නේ Net Firms (http://netfirm.com) මගින්, එම ආයතනය ඉතාමත් කීර්තිමත් ආයත්නයක්, කිසිම ප්‍රශ්නයක් නෑ බය නැතිව ගන්න. බූඩි අවු. 4 ක් තිස්සේ .com ඩොමේන් නේම් ගන්න යන්නේ මෙතෙන්ට . . . 😀

මේ සදහා කරන්න ඕනෙ මෙච්චරයි.

මුලින්ම මෙම ලින්ක් එක භාවිතා කොට Net Firms ආයතනයේ Fan Page එක වෙත පිවිසෙන්න. ඉන්පසු එහි Fan කෙනෙක් වන්න (Like මගින්).

ඉන්පසු $5.99 ටැබ් එක මත click කොට අදාල කොටසට පිවිසෙන්න. ඔබට අවශය .com ඩොමේන් නේම් එක ඇතුලත් කොට Search යොදන්න. ඉන්පසු උපදෙස් පිලිපදින්න. ඔබට ලෙහෙසින්යෙන්ම කාර්යය නිම කරගත හැක.

Advertisements