පානුත් ආභරණයක් වෙයි . . . . . .

අද ඉතින් ජුලි මාසේ පලවෙනිදා නේ. 2010 වසරේ මාස 6 ක් ගෙවිලත් ඉවරයි. පහු වෙච්ච මාස කිහිපයේ අපි කොච්චර අපේ ඉලක්කවලට ලගා වුනාද කියලා හිතලා බලලා ඉතිරි වෙලා තියෙන ඉතිරි මාස කිහිපයේ ඉතුරු ඉලක්ක ජය ගන්න අදම පොඩි සැලැස්මක් ගහ ගන්න. බූඩි නම් හැම මාසෙකම ඒ මාසේ අවසන් දිනදාට ඒ මාස තුල වෙච්ච විශේෂ සිදුවීම් මොනවද කියලා කල්පනා කරලා, ඊලග මාසය තුල කරන්න ඕනේ වැඩ ගැන පොඩි සලැස්මක් හදාගන්නවා. ඒත් ඉතින් හුගාක් වෙලාවට එව්වා සැලසුම් විතරයි. හිතා ගත්ත වැඩ ඉතිරි වෙලා සමහර වෙලාවට අලුත් වැඩ එකතු වෙනවා. කොහොම වුනත් විවිධාකාරව දවස ගෙවෙන එක ගැන නම් බූඩිට සතුටුයි. ඉතින් ඉතිරි මාස 6 තුල ඔයාලගේ වැඩ කටයුතු හිතාගෙන ඉන්න විදියටම හරි යන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

බූඩි ට්‍රේනින් එකට ගිහින් දැන් මාස දෙකකුත් වෙන්න එනවා. හොල්සිම් එකේ වෙච්ච සිදුවීම් නම් ඉතින් ලියන්න වෙනම බ්ලොග් එකක් පටක් ගන්න වෙනවා. ඒක නිසා ඉඩ පාඩු ලැබෙන විදිහට ඒවා ලියන්නම්.

cartoon

අද ඉතින් මාසේ පලවෙනිදා හින්දා මුකුත් අවුල් දේවල් ලියලා මාසෙම චොර කර ගන්නේ මොකද කියලා හිතලා පොඩි කාටූන් එකක් දාන්න හිතුවා. මේක මට ආපු ඊතල හසුනකින් තමා උපුටා ගත්තේ, ඉස්සරහට පාන් වලට වෙන දේ ඇත්තටම මෙහෙම වෙයිද කියලාත් හිතෙනවා. පානුත් රත්‍රං බොර තෙල් වගේ දුලභ දෙයක් වෙන කාලය වැඩි ඇතක නම් නෙමේ. දැනටත් පාන් ධනවතුන්ගේ ආහාරයක් වෙලා ඉවරයි.

හැබැයි බූඩි නම් රු. 3.50 ටත් පාන් අරන් තියෙනවා. . . . . .

Advertisements

3 comments

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )