ඩයලොග් ටෙලිකොම් සමාගම නම වෙනස් කරයි . . .

ලංකාවේ ජංගම දුරකතන සබදතා වලින් වැඩිම කොටසකට හිමිකම් කියන ඩයලොග් සමාගම අලුත්ම වෙනසකට පත්වෙලා. වෙනසක් කිව්වට මේක ඉතින් මහ ලොකු දෙයක් නෙමේ. ජූලි 7 ඉදලා ඩයලොග් ටෙලිකොම් සමාගම තම සමාගම් නාමය ඩයලොග් එක්ස්යිටා සමාගම (Dialog Axiata PLC) ලෙස වෙනස් කරලා.

pic1

කසේ වුවද ලාංචනය හා ඩයලොග් නාමයේ වෙනසක් සිදු නොවේ. ඉහත දක්වා ඇත්තේ එක්ස්යිටා සමූහයේ පොදු ලාංජනයයි.

එක්ස්යිටා යනු ආසියාව තුලැති තවත් ප්‍රමුඛ දුරකතන සබදතා සේවා සපයන සමාගමකි. 1992 පිහිටවනු ලැබූ මෙයද මැලේසියාව පසුබිම් කරගත් ඇමැරිකානු ඩොලර් බිලියන 3.2 පමණ වත්කමක් ඇති සවිමත් සමූහයකි.

ප්‍රතිචාර 4ක්

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න