Gmail වලට භාහිර ලිපින එකතු කර ගන්නා හැටි

Posted on 2010 ජූලි 31

2


කාලෙකින් පෝස්ට් එකක් දාන්න වෙලාවක් හම්බුනා, මේ මාස ටික ඉතාමත් කාර්යය බහුල වුනත් මේ මාසය මුල නම් පෝස්ටි කිහිපයක් දාන්න පුලුවන් වුනා. දැන් ඉස්සරහට නම් ටිකක් ඉඩ හම්බෙයි. ගිය සිකුරාදා අපේ ට්‍රේනින් එක ඉවර වුනා. දාලා එන්න පොඩි දුකකුත් හිතුනේ නෑ කියන්නම බෑ. මොනවා කරන්නනද? නේද? ට්‍රේනින් එක ගැන වැඩිය ලියන්න බැරි වුනා, ඒත් ඉස්සරහට ඒවා ගැනත් ලියන්නම්.

අද මේක ලියන්න යෙදුනේ අහම්බෙන්, හැමෝටම කියන්න ඕනේ කියලා හිතුන නිසා දැම්මා, ජීමේල් වලට ලැබෙන ලිපිනයට වඩා තවත් ලිපින බොහෝ ගණනක් එකතු කර ගන්න පුලුවන්. මේක ලිපින බොහොමයක් සමග ගනුදෙනු කරන ගොඩක් අයට වැදගත් වෙන දෙයක්. මේලෙස එකතු කල පසු එකම විට අවශය ලිපිනය තෝරා එමගින් ලිපිය යැවිය හැකියි. ඉතින් මේක ඇත්තටම වාසියක් නේද?

පහත ඇති රූප රාමු වලින් වැඩේ කරන විදිය තේරුම් ගන්න පුලුවන්.

ස්ටෙප් 1

ස්ටෙප් 2

ස්ටෙප් 3

ස්ටෙප් 4

ස්ටෙප් 5

එකතු කල ලිපිනය වෙත රහස් අංකයක් ලැබෙන අතර එය කෝඩ් එක ලෙස ලබා දිය යුතුවේ.

ස්ටෙප් 6

මීලගට Compose Mail ගියාම ඔබ එකතු කල සියලුම ලිපින ලබා ගත හැකියි, අවශය එක තෝරා ලිපිය යැවීම සිදුකල හැකි වෙනවා.

ස්ටෙප් 7

තේරෙන්නැති තැනක් ගැන කමෙන්ට් එකක් දැම්මොත් අනිවා උත්තරේ එවන්නම් . . . . . . . .

Advertisements