Browsing All Posts published on »අගෝස්තු, 2010«

මොනිටරයෙන් දිග මැනීම – ඔන්ලයින් අඩි රෑල

අගෝස්තු 8, 2010

2

ඔයාලා ඔක්කොම අඩි රෑල භාවිතා කරලා දිග මැනලා ඇති. අද බූඩි ලියන්න යන්නේ පරිගනකයේ මොනිටරයෙන් දිග මනින හැටි. දන්න අයත් නොදන්න අයටත් බලා ගන්න මම මේක බ්ලොග් එකේ ලියනවා. ලගදි පොඩි ට්යිප් සෙටින් වැඩකට කොලේක දිග මැන ගන්න ඕනේ උනා. ඉතින් අඩි රෑලක් හොයාගන්න බැරි යුන නිසා ඔන්ලයින් අඩි රෑලක් හොයාගන්න පොඩි ගූගල් සෙවුමක් දැම්මා. […]

ඔන්න අපෙන් FOSS ටී-ෂර්ට් එකක් – සතියකට දික් කලා

අගෝස්තු 5, 2010

4

ඔන්න ටී – ෂර්ට් එක ගන්න පුලුවන් තවත් සතියක කාලයකට. ගන්න කැමති අය info@fossuser.com මේල් එකක් දාන්න. එතකොට ගෙවන කොහොමද කියලා විස්තර ලබාගන්න පුලුවන්. වැඩි විස්තර බලන්න. සබැදුම

ලංකාවේ කැම්පස් වල ඉන්න අය ජාවා දන්නෑ ???

අගෝස්තු 4, 2010

24

. . . . .(යම් ආයතනයක් නමක්) එතැනින් වැඩකාරයෝ බිහි වුනේ නෑ කියන්න බෑ. ඔතන මහා ජරාවක් වෙලා තියෙන්නේ 2009 ඉඳන් වැඩියෙන් හම්බ කරන්න ගිහින්. ජාවා ශ්‍රීලංකා එකේ සාර්තකත්වය වැරදියට යොදාගත්ත එක තමා උනේ. ඔය ලංකාවේ තියන මොන මොන ලොකු කැම්පස් වලට වඩා සිය ගුණයකින් හොඳ ජාවා වැඩකාරයෝ එකෙන් බිහිවෙලා තියනවා. ලංකාවේ ලොකුම IT කැම්පස් […]

ගූගල් එක්ක ගණිත සෙල්ලම්

අගෝස්තු 2, 2010

2

ඔන්න මේ කියන්න යන්නේ ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන කට්ටියට හොද ආරංචියක්, අනිත් අයටත් මේක හොද ආරංචියක් තමා. ගූගල් යොදාගෙන අපේ ගණිත සුලු කරගැනීම් සිදුකර ගත හැකි ක්‍රමයක්. ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන කට්ටියට කෙලින්ම ලිපිනය යොදන කොටසේ මෙය ඇතුල් කරහැකියි. නැතිනම් google.com වෙත ගොස් වුවද මෙය සිදු කරගත හැකියි. පහත රූප හොදටම ප්‍රමාණවත් මේක […]

ජාවා හා ජාවා පොරවල්

අගෝස්තු 1, 2010

19

අද මාසේ පලවෙනිදා, ඉතින් දෙය්යනේ කියලා පෝස්ට් එකක් දාන්න ඕන නිසා ලියන්න හිතුනා. බූඩිට කල්පනාවක් තිබුනේ නැති වුනාට දැන් නම් බූඩිගේ පෝස්ට් ගාන හාප් සෙන්චරි එකත් ගහලා ඉන්නේ. ඒවා ගැන පස්සේ කතා කරමු නේද? අද ලියන්න හිතුනේ පොඩි කතාවක් ගැන. මේ කතාව ජාවා ගැනයි. ඔයලා හුගක් අය IJTS මේ ආයතනය ගැන අහලා ඇති, සමහරු ඉගෙන […]