මොනිටරයෙන් දිග මැනීම – ඔන්ලයින් අඩි රෑල

ඔයාලා ඔක්කොම අඩි රෑල භාවිතා කරලා දිග මැනලා ඇති. අද බූඩි ලියන්න යන්නේ පරිගනකයේ මොනිටරයෙන් දිග මනින හැටි. දන්න අයත් නොදන්න අයටත් බලා ගන්න මම මේක බ්ලොග් එකේ ලියනවා.

ලගදි පොඩි ට්යිප් සෙටින් වැඩකට කොලේක දිග මැන ගන්න ඕනේ උනා. ඉතින් අඩි රෑලක් හොයාගන්න බැරි යුන නිසා ඔන්ලයින් අඩි රෑලක් හොයාගන්න පොඩි ගූගල් සෙවුමක් දැම්මා. ඉතින් ඒකෙන් හොයා ගත්ත නිවැරදි රෑලක් තමා පහත දැක්වෙන්නේ.

ඔන්ලයින් අඩි රෑල

කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉහත ලින්ක් එකට ගියාම සවයංක්‍රීයව ඔඅබේ මොනිටරයේ රෙසොලුෂන් එක සොයා එයට අදාල රෑල පෙන්වාවි. දැන් ඉතින් කරන්න තියෙන්නේ අදාල කොල කෑල්ල මොනිටරයට තියලා දිග මැන ගන්න එක. එල්. සී. ඩී. මොනිටර්ස් (ප්ලැට් ස්ක්‍රීන්) වලින් ඉතාම නිවැරදි මැනීම් ලබා ගන්න පුලුවන්. කෝකටත් මොනිටරයේ ප්‍රමාණය හරියට තේරී ඇත්දැයි පරික්ෂාකර බලන්න.

රුල්

ඇත්තටම ඔන්ලයින් තියෙන රෑලවල් හැම එකෙන්ම නිවැරදි මිනුම් ලබා ගන්න බෑ. මොකද රෑල සකස් වෙන්නේ ඔබේ මොනිටරයේ රෙසොලුෂන් එකට, එක සවයංක්‍රීයව සකස් වන නිසා සමහර විට මිනුම් නිවැරදි නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. කෙසේ වුවත් ඉහත වෙබ් අඩවිය මගින් ලබා දෙන රෑල නම් නිවැරදිව ප්‍රමාණය සැකසී ඇති විට එල්. සී. ඩී. මොනිටර්ස් මගින් ඉතාම නිවැරදිව මිනුම් ගැනීමට භාවිතා කරන්න පුලුවන්.

ඔයාලගේ මොනිටර්ස් වලිනුත් පරික්ෂාකරලා ප්‍රතිපලේ කමෙන්ට් එකකින් දාලා යන්න. මොනිටරේ ප්ලැට් ස්ක්‍රීන් ද කියලා සටහන් කරන්න.

Advertisements

2 comments

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w