Browsing All Posts published on »පෙබරවාරි, 2011«

නපුන්සක ජාතිමාපකතවයේ හෙලුව

පෙබරවාරි 28, 2011

13

කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් දාන්න ආවේ වෙලාවක් තියෙන හින්දමත් නොවෙයි. මේවා දැක්කම කට වහන් ඉන්න බැරි නිසයි. කිවල බලන්න මේ වෙබ් එක, නම නම් සිංහල බෞද්ධයා, නම නම් හොදයි ඒත් ඇතුල නම් ගන්න දෙයක් නෑ, තනිකර මොලේ අමාරුව තියෙන බොරුවට ජාතිකත්වය ඔලුවට ගහ ගත්ත සිංහල කියල හිතන් ඉන්න හැත්තක් එකතු වෙලා කරන් යන තකතීරු […]

2010 බූඩිගේ තීරුවේ වැඩ . . . . .

පෙබරවාරි 20, 2011

10

අද මට ලැබුනු ඊමේල් එකකින් තමා මේ උපුටුන, මගේ පලවෙනි සිංහල බ්ලොග් එක ගැන ඉතාම සතුටු වෙන්න පුලුවන් . . . The Blog-Health-o-Meter™ reads Wow. Crunchy numbers A helper monkey made this abstract painting, inspired by your stats. නැවකට සාමානයෙන් පුරවනු ලබන බහාලුම් ගනන 4500 කි, ඔබේ බ්ලොගයට පැමිනි එක් පුද්ගලයෙකු එක් බහලුමක් ලෙස ගත […]