Browsing All Posts published on »මාර්තු, 2011«

මව්කිරි (තන කිරි) වලින් අයිස් ක්‍රීම් – Baby Gaga

මාර්තු 18, 2011

6

ලගදි අහන්න ලැබුනු දෙයක් ගැන හොයාගෙන යද්දි අහන්න ලැබුනු අරුම පුදුම ආරංචියක් ගැන තමා මේ ලියන්න හදන්නේ. කව්රුත් ආස ඇතිනේ අයිස් ක්‍රීම් කන්න ඉතින් ඔයාලා දන්න විදිහට අයිස් ක්‍රීම් හදන්න කිරි වර්ග භාවිතාකරලනේ, එලවලු වලින් පටන් අරන් හදන සෝයා බෝංචි, ගව කිරි, එලු කිරි ආදී විවිධ කිරි වලින් හදන මේ අයිස්ක්‍රීම් කිරි වර්ගය අනුව ප්‍රනීත […]

පොඩි මැජික් වැඩක් . . . . . . .

මාර්තු 13, 2011

15

මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ පොඩි මැජික් එකක් ගැන, ඇත්තම කිව්වොත් මේක මට ලැබුනේ ඊමේල් එකක තිබිලා, පලවෙනි වතාවේ බලද්දි මැජික් වගේ පෙනුනට පොඩි ගණිත සමීකරණයක් හදා ගත්තම පෙනුනා මොකද වෙන්නේ කියලා. බලන්න ඔය ගොල්ලන්ටත් පුලුවන්ද මේකේ රහස හොයා ගන්න. කමෙන්ට් දාන්න බය වෙන්න එපා, පේන්න ගන්නේ මාර්තු 16 ඉදලා, ඒක නිසා විදිහ මොකක්ද කියලා […]