පොඩි මැජික් වැඩක් . . . . . . .

මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ පොඩි මැජික් එකක් ගැන, ඇත්තම කිව්වොත් මේක මට ලැබුනේ ඊමේල් එකක තිබිලා, පලවෙනි වතාවේ බලද්දි මැජික් වගේ පෙනුනට පොඩි ගණිත සමීකරණයක් හදා ගත්තම පෙනුනා මොකද වෙන්නේ කියලා. බලන්න ඔය ගොල්ලන්ටත් පුලුවන්ද මේකේ රහස හොයා ගන්න. කමෙන්ට් දාන්න බය වෙන්න එපා, පේන්න ගන්නේ මාර්තු 16 ඉදලා, ඒක නිසා විදිහ මොකක්ද කියලා දාලා යන්න බය වෙන්න එපා, ජයග්‍රාහකයාට බූඩිගෙන් වටිනා තෑග්ගක් ගන්න පුලුවන්.

http://learnenglish.britishcouncil.org/sites/podcasts/files/magic_gopher_new_interface.swf

උපුටාගැනීම British Council වෙබ් අඩවිය හා විශේෂ ස්තුතිය Lalith Kodagoda (ලලිත් කෝදාගොඩ) සොයුරාට . . . .

Advertisements

15 comments

  1. අංක දෙකකින් සමන්විත යම් සංඛ්‍යාවක් ගෙන එහි වූ එම අංක දෙකෙහි එකතුව සංඛ්‍යාෙවන් අඩු කළ විට ලැබෙන පිළිතුර ඉදිරියෙන් වූ සංකේතය එකම වේ.මෙය වාරයෙන් වාරය shuffle වෙි.
    උදා 24-6 = 18 – සංකේතය = 23-5 = 18 – සංකේතය

  2. oiya eeka simple case ekakne. meeke hema anka 2kma ekathu kara mul sankyawen adukala wita lebenne 9 ye gunakarai. ethakota ehema 9ye gunakara walatama dhala thiyenne 1kama symbol eka.
    Ex:-
    99 :- 99-(9+9)=99-18=81
    78:- 78-(7+8)=78-15=63
    55:- 55-(5+5)=55-10=45

    81, 63, 45 meewa seerama 9ye gunakara.
    me hema 9ye gunakara walatama dhala thiyenne 1kama symbol eka.

  3. Step1:
    Let’s take number as
    a b
    Step 2:
    a+b
    Step3:
    (10a+b)-(a+b)=9a
    Step4:
    So image at numbers which are multiplication of 9 should be same (and it was same in the video,they change the image in turns but the image for these all positions is same for a turn 🙂 )
    like 9,18,27,36 ..etc
    No matter what number we think,we end up in such number as 9*2nd digit of our number 🙂

  4. 0
    9
    10
    18
    27
    36
    48
    45
    54
    63
    72
    81

    හැමවිටම කියන අංක ටික තමා උත්තරේ විදියට එන්නේ. ඉතින් මෙයා මේ අංක වලට තියෙන සලකුණ මාරු කරලා අපිට පෙන්නනවා “මේන්න මේක ” කියලා

    ගණිත සූත්‍රය ගැන අපි බඩී ගෙන් ම අහමු .

  5. every time the answer is a multiple of 9. what ever the number you choose it is always a multiple of 9.
    So in this programme each time the player start a new session it assigns a specific random symbol to multiples of 9. Each time the programme is restarted it changes the symbol in order to cover the secret behind it. pretty simple hah.. no big deal.

  6. මේකනේ වැඩේ…. ඕනෑම ඉලක්කම් දෙකේ අංකයකට ඔය calculation එක කළොත් අවසාන උත්තරය එන්නේ නමයේ ගුණාකාරයක්. ඉතිං නමයෙන් බෙදෙන අංක වලට එකම ජාතියේ Symbol එකක් දාපුවාම වැඩේ ගොඩ. හැබැයි ඉතිං ඒ දාපු Symbol එක සෑම විටම වෙන්ස් කළේ නැත්තං මළ ජූලියයි.. නැද්ද මං අහන්නෙ……

  7. පිලිවෙලට පියවර ටික කරගෙන ගියාම හැම එකකටම ලැබෙන්නෙ නමයේ ගුනාකර සංකයාවක්
    ඉතිරිටික ඉතින් සිම්ප්ලෙ නෙ ෆැලශ් වලින්
    නමයේ ගුනාකර එන ඒවට එක පින්තුරයකුත් (x) අනෙක් ඒවට රැන්ඩම් එකකුත් දානව අන්තිමට x පින්තූරය පෙන්වනව වැඩේ ගොඩ

    නමයේ ඉලක්කමත් එක්ක හුගක් මේවගේ මැජික් තියෙනව නමය කියන්න හුගක් වැදගත් ඉලක්කමක් වගෙ 😀

මෙම ලිපියට ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w