Browsing All Posts published on »මැයි, 2011«

දැනුවත් වීම මගින් තිත තැබිය යුතු ලිංගාශ්‍රිත රෝග

මැයි 30, 2011

1

මේ ලිපිය ලියන්න නිමිත්තක් වුනේ ගිය සතියේ සතිඅන්ත පුවත් පතක සදහන් වූ ලිපියක්. එහි දකුණු පලාත තුල ලිංගාශ්‍රිත රෝග පැතිරයාමේ වැඩි ඉඩ කඩක් තිබෙන බව සදහන් කර තිබුනා. ප්‍රධාන ලෙසම මේ සදහා හේතුව වූ තිබුනේ දැනුවත්කම මද වීමයි. 2010 වසරේ ලංකා පවුල් ස්ංව්ක්කය සංවිධාන සමග සිදුකල ව්‍යාපෘතියකට(පුත්තලම දිස්තික්කය තුල) මමත් ස්වේච්චා සහයකයෙක් විදිහට සහභාගී වුනා […]

බබාලා ඉන්න හා හම්බෙන්න ඉන්න (තොත්ත) අම්මිලාට . . . .

මැයි 24, 2011

17

කාලෙක ඉදන් මේ පෝස්ට් එක් දාන්න හිතාගෙන හිටියත් බැරි වුනේ වැඩ හින්දම නෙමේ මේක දාම් දෝ නොදාම් දෝ කියලා හිත හිත හිටිය නිසා. මොනා වුනත් මේ පෝස්ට් එක දාන්නම ඕනේ කියලා හිතුන නිස තමා අද දාන්නේ. මොකද මේ ගැන ඉතාමත් කල කිරීමේන ඉන්න නිසා. ඉතින් කතාවට, මාතෘකාවෙන් කියවෙනවා වගේම මේ කියන්න යන්නේ බබාලා ඉන්න අම්මලා […]