Browsing All Posts published on »ජූලි, 2011«

ටියුෂන් ක්ලාස් – උපෙ හමාරයි – V

ජූලි 31, 2011

12

දැන් ඉතින් බූඩිගේ කතාවෙන් ගොඩක් කෙටුවනේ, කියෝපු අයට මතක ඇති බූඩි උසස් අධ්‍යාපනේ පටන් ගත්ත එක.  පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල. අන්තිම කෑල්ලේ කිව්ව විදිහට බූඩි උසස් අධ්‍යාපනේට එන්ටර් වුනානේ ඉතින් ඒ […]

air bus නඩත්තුව කරන හැටි – ගුවන අරා 2.1

ජූලි 27, 2011

4

මතකනේ ගිය පාර ලිපියෙන් ගුවන් යානා නඩත්තු කරන හැටි ගැන හැදින්වීමක් ලබාගත්තා ඉතින් මේ ලිපිය වෙන්වෙන්නේ නඩත්තුව ගැන වැඩිපුර කතා කරන්නයි. ඇත්තටම මේ ලිපිපෙල මගින් (ගුවන අරා 2.x) ගුවන් යානා නඩත්තුව ගැන දැනීමක් ලබා දීම තමයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගියපාර ලිපිය මෙතනින් බලන්න පුලුවන්, කියෙව්වේ නැත්නම් ඒක මුලින්ම කියෝලා ඉන්න. කවුරුත් දන්නවානේ ගුවන් යානයක් […]

කියන්න අමතක වුන කෑල්ල – උපෙ හමාරයි – IV

ජූලි 25, 2011

3

මතක ඇතිනේ බූඩි Abans එකේ ඉදලා HSBC එකට ආපු පෝස්ට් එක ඉතින් ඊට පස්සෙ කොටස තමා මේ.  කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස. හැබැයි පොඩි අවුලක් වුනා, පොඩි කිව්වට පොඩිත් නෑ ටිකක් ලොකුයි. පොඩි කෑල්ලක් මගඇරුනා. අද ඒ […]

ව්‍යාපෘති කලමණාකරනය – කුප්පි සීරිස් – 1

ජූලි 22, 2011

7

ඔන්න තවත් වැදගත් ලිපි පෙලක් ආරම්භ කරන්න තමා බූඩිගේ මේ සූදානම.  ඒ තමා ව්‍යාපෘති කලමනාකරණය කියන විෂය, සිංහලෙන් කියන්නේ Project Management කියලා. බූඩි මේ ලගදි එක්සෑම් කට්ටක් ලිව්වා ඉතින් ඒක තමා මේ ලිපි පෙල ලියන්න මූලික වුන පලවෙනි කරුණ. බූඩිට හිතුනා මේ දේවල් බූඩිගේ පාඨ්කයන්ටත් කියලා දෙන්න තියෙනවා නම් හොදයි කියලා. ඉතින් ඒක නිසා තමා […]

air bus නඩත්තුව හා ගුවන් සමාගම් – ගුවන අරා 2.0

ජූලි 21, 2011

12

ගුවන අරා සීරිස් එකේ අද ලිපිය වෙන්වෙන්නේ ගුවන් යානාවක එහෙම නැතිනම් එයා බස් වල නඩත්තු කටයුතු ගැන කතාකරන්න. මතකනේ එයා බස් සමාගමේ ගුවන් යානා ගැන කතා කලා ඉතින් එක එක නිෂ්පාදන සමාගමට අනුව නඩත්තු සිදු කිරීම එකිනෙකට වෙනස් වෙනවා. කුඩා හා මධ්‍යම ගුවන් සේවා හි බොහෝ විට අඩංගුවන්නේ එක් සමාගමක නිෂ්පාදිත ගුවන් යානා පමණයි. උදාහරණයක් විදිහට […]

Abans එකේ ජීවිතේට තිත – උපෙ හමාරයි – III

ජූලි 18, 2011

11

හප්පා ගොඩ දවසකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බවුන හින්දා හිතුවා ඔයාලාගේ කාලේ පොඩ්ඩක් නාස්තිකරන්න පොඩි පෝස්ට් එකක් දාන්න. ඔන්න ඉතින් ඕ ගොල්ලන්ට මතක ඇතිනේ Abans එකේ වැඩේ සෙට් වුන විදිහ බූඩිටන් කියෝපු නැත්තන්ටමෙන්න මේ ලින්ක් එකෙන් පලවෙනි කොටසත්, දෙවැනි එකෙන් ඊලග කොටසත් බලන්න පුලුවන්. ඉතින් මේ ලිපිය වෙන් වෙන්නේ ඒකේ ජීවිතේ ගැන කියන්න. ඔන්න කොහොම හරි […]

මම තාම පණපිටින් ඉන්නෝ – කාලෙකට පස්සේ

ජූලි 14, 2011

3

මතක ඇතිනේ මම තමා බූඩි, හරියටම හරි අර පිස්සු පෝස්ට් දාන පොරක් හිටියේ බ්ලොග් එකක් අටෝගෙන, අන්න ඒ පොර තමා. කොහොම හරි ඔය බ්ලොග් එක කියවන අය හොයලා  බලන්න ඇති මූට මොකද වුනේ කියලා පහුගිය දවස් ටිකේ, මොකද සතියක් විතර ඇති දැන් ආගිය අතක් නැති නිසා. කලබල වෙන්න කාරී නෑ, බූඩිව කව්රුත් ඉස්සුවේ නම් නෑ […]