Browsing All Posts published on »අගෝස්තු, 2011«

නිදහස් ම්රුදුකාංග දිනය සමරන්න එක්වෙන්න

අගෝස්තු 27, 2011

4

කව්රුත් දන්නවනේ සැප්තැම්බර් මාසය ප්‍රසිද්ධ වෙන්නේ සාහිත්‍යය මාසය කියලනේ. හැබැයි මේ කියන්න යන්නේ සාහිත්‍යයය ගැන නම් නෙමේ. ඊටත් උදව් වෙන තවත් වැදගත් දෙයක් ගැනයි. සැප්තැම්බර් මාසයේ යෙදෙන තවත් විශේෂ දෙයක් වෙන්නේ නිදහස් ම්රුදුකාංග දිනයයි. 2004 වර්ෂයේ පටන් ගත්ත මේ දින සැමරුම පසුව සැප්තැම්බර් තෙවන සතියේ සෙනසුරාදා සමරන්න පටන් ගත්තෙ 2006 දී ඉදලයි. ඉතින් මේ අවුරුද්දෙත් […]

බූඩි බඩු අතර අතරමං වේ, ඔබත් කඩේ ගිහින් තියෙනවද?

අගෝස්තු 16, 2011

7

බූඩි අද කියන්නේ යන්නේ පොඩි ආතල් වැඩක් ගැන. පොඩි කිව්වට පොඩි නෑ. හෙනම හෙන ලොකු දෙයක්. කොච්චර ආතල්ද කියලා බලන්නනම් කරලම බලන්න්න ඕනේ. මේ කියන්න යන්නේ ඒ ගැන තමා. බූඩි පොඩි පොඩි වැඩ කරලා කීයක් හරි හොයාගත්තත් පොඩි කාලේ ඉදලමයි, දෙයියනේ කියලා පඩියක් ගත්තේ AL කරලා ඉවර වෙලා HSBC එකේ වැඩ කරද්දි. ඒ ගැන කියවලා […]

තවත් බැංකුවක්, වෝකින් ඉන්ටර්විව් ? – උපෙ හමාරයි – VI

අගෝස්තු 8, 2011

8

මේකත් ඉතින් දැන් මාගල වගේ කොහොමහරි කියෝපු අයට මතක ඇතිනේ වෙච්ච දේවල්.  පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල ඔය ඔක්කොම කියෝලා අවසාන පෝස්ට් එකත් කියවන්න ඕනේ. බූඩිට හැම දේම ටික කාලෙකින් එපා වෙන ලෙඩක් […]

air bus නඩත්තුව – ගුවන අරා 2.2.1

අගෝස්තු 5, 2011

5

ගියපාර Line Maintenance ගැන ලිපියක් දාලා තිබුනා හැමෝටම මතක ඇති, අද ලිපියෙන් කරන්න යන්නේත් Line Maintenance ගැනම පොඩ්ඩක් පැහැදිලිකරන එකයි. ගුවන් යානයක් cycle එකක් කියලා හදුන්වන්නේ ගුවන් යානයක් ගුවන් ගත කරලා (take-off) නැවත ගොඩබැස්ස වීමක් (Landing) සිදු කරන ක්‍රියාවලියටයි. දැන් උදාහරණයක් බලමු. කොලඹ ඉදලා මුම්බායි හරහා ලන්ඩන් යනවා කියලා හිතමු. ඔන්න කොලඹින් ගුවන් ගත කලා. […]

air bus නඩත්තුව – ගුවන අරා 2.2

අගෝස්තු 3, 2011

11

මේ ලිපියත් ලිය වෙන්නේ ගුවන් යානා නඩත්තුව ගැනම තමා, ඇත්තටම මේ නඩත්තු කටයුතු ගැන කොච්චර ලිව්වත් ඉවර වෙන්නෑ. ඒතරමටම ලියන්න දේවල් තියෙනවා. නඩත්තු ගැන ලියපු පහු ගිය ලිපි කියවන්නේ නැතිව මේක කියෝලා වැඩක් නෑ. ඒක නිසා නඩත්තුව ගැන ලියපු පලවෙනි ලිපියත් , ඊලගට දෙවැනි ලිපියත් කියෝලා තමා මේ ලිපිය කියවන්න ගන්න ඕනේ. මීලගට මේ නඩත්තු […]

අංජනම් බලන්න ඉගෙන ගමු , පලපුරුදු මන්ත්‍රාචාරී බූඩි

අගෝස්තු 1, 2011

8

මේක දැන් සති තුන හතරකට කලින් වෙච්ච පොඩි සීන් එකක්. ඇත්තටම පොඩිත් නෑ ටිකක් ලොකු එකක්. මෙහෙම දේවල් වලට අහුවෙලා ඇති හුගාක් අය. ගිලෙන්න ඉන්න මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ මෙන්න මේ වෙලාවට ලුනේ. බූඩිගේ පොඩි බඩුවක් නැති වුනා ලගදි. ඉතින් කොච්චර හෙව්වත් හොයාගන්න බැරි වුනා. ගේ අස්සක් මුල්ලක් නෑර හෙව්වා. ගේ අනිත් පැත්ත පෙරලපු […]