Browsing All Posts published on »සැප්තැම්බර්, 2011«

ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන හැටි – Credit Card බිල්ලා මෙල්ල කරමු – 3

සැප්තැම්බර් 30, 2011

11

ඔන්න ගිය පාර පෝස්ට් එක වෙන්වුනේ ඩෙබිට් කාඩ් වලට නේ, මේ පෝස්ට් එකෙන් බලමු කොහොමද මේ ක්‍රෙඩිට් කාඩ් වැඩ කරන්නේ කියලා හා මොනවද මේ Visa, MasterCard කියන්නේ කියලා, හැමෝම දන්නවනේ මේ ක්‍රෙඩිට් කාඩ් හා සම්බන්ධ වචන දෙකක් කියලා, සාප්පු වල වගේම බැංකුවලත් ගහල තියෙන නිසා මේ ගැන හැමෝම දන්නවා අහලා තියෙනවා. ඒත් මොනවද මේ? ක්‍රෙඩිට් […]

twitter ගිණුම් සදහා ෆිෂින් උත්සහාය, ඔබත් අහුවුනාද?

සැප්තැම්බර් 27, 2011

3

ඕගොල්ලො දන්නවා ඇතිනේ ෆිෂින් කියන්නේ අපිව ගොනාට අන්දලා අපේ වටිනා දේවල් උදාහරණයක් විධිහට මුරපද වගේ දේවල් හොරකම් කරන එකනේ. ඉතින් twitter.com හි ගිණුම් ඇති ඔබටත් මෙවැනි අන්දමේ පණිවිඩ ලැබුණා නම් හා ඒසදහා ක්‍රියාකාරී වුවා නම් ඔබත් දැනටමත් එහි ගොදුරක් වී අවසානයි. එනිසා මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්. ඉතින් මොකක්ද මේ, මේකේ ආරම්භ විධිහට මෙන්න […]

ආචාර්යය මර්වින් සිල්වා ගෙන් තවත් රජ වැඩක්

සැප්තැම්බර් 20, 2011

7

ලද ඉතාමත් කෙටි කාලය ඇතුලත මෙම ලිපිය ලිවීමේ අභියෝගය භාරගත් මා කෙතරම් සාර්තක දැයි තව මිනිත්තු 15 කින් කිව හැකි වනු ඇත. ඉතා හදිස්සියේ වුවද මේ ලිපිය ලියන්නේ එය වැදගත් දෙයක් නිසාවෙනි. මිනිසෙකු වීරයෙකු හෝ දුෂ්ඨයෙකු වන්නේ ඔහ කරන කියන දෙය අනුවය. කෙලින්ම කියනවානම ඔහු ගේ ක්‍රියාවන්ය. සැවොම දන්නා ආචාර්යය මර්වින් සිල්වා ඇමතිතුමා ගේ එඩිතර […]

නපුංසක වෙලද ප්‍රචාරණ

සැප්තැම්බර් 11, 2011

8

මේ දිනවල එක් වෙලද සමාගමක් තම වෙළද භාණ්ඩයක් ප්‍රචාරණය කරන්නේ, තාම කෙල්ලෙක් සෙට් වෙලා නැද්ද? ජොබ් එකක් නැද්ද? අය්යෝ ගාන්න මේ ක්‍රීම් එක. ඕන්න වෙලද ප්‍රචාරණ. දැන් කොල්ලෙකුට කෙල්ලෙක් සෙට් කර ගන්නත් ක්‍රීම් ඕනේය. ජොබ් එකට යන්න ක්‍රීම් නැතුම බැරිය (ක්‍රීම් ගාන්නේ කිනම් ස්තානයේද නොදනී). මෙවැනි ප්‍රචාරණ කරන්නේ ලංකාවේ තරුණයින් නපුංසකයන් යැයි සිතා විය යුතුය. […]

ටියුෂන් ක්ලාස් – උපෙ හමාරයි – V

සැප්තැම්බර් 5, 2011

1

දැන් ඉතින් බූඩිගේ කතාවෙන් ගොඩක් කෙටුවනේ, කියෝපු අයට මතක ඇති බූඩි උසස් අධ්‍යාපනේ පටන් ගත්ත එක.  පෙර සේම කියෝපු නැත්තන්ට පහත සැබැදි භාවිතාකරන්න පුලුවන්. පලවෙනි කොටස තමා මුලින්ම කියවන්න ඕනේ, ඔන්න ඊලගට දෙවන කොටස ඒ ඔක්කොම වලින් පස්සෙ තුන් වැනි කොටස ඊටත් පස්සේ හතරවෙනි කෑල්ල. අන්තිම කෑල්ලේ කිව්ව විදිහට බූඩි උසස් අධ්‍යාපනේට එන්ටර් වුනානේ ඉතින් ඒ […]

ගුවන් යානයක ප්‍රධාන කොටස් – ගුවන අරා 3.0

සැප්තැම්බර් 1, 2011

6

ඔන්න කියපු විදිහටම මේ පාර ඉදලා පටන් ගන්න යන්නේ වැඩිපුර තාක්ෂණික දේවල් වලින් අඩු කාටත් ආස හිතෙන පෝස්ට් පෙලක්. වැඩි පුර තාක්ෂණික පැත්ත දැන ගන්න ඕනේ නම් බූඩිට දන්වලා එවන්න. අද කතා කරන්න යන්නේ ගුවන් යානයක භාහිරින් පේන වැදගත් කොටස් ගැනයි. ආයෙමත් කියන්නේ මේ පෝස්ට් ඔක්කොම පදනම් වෙන්නේ Airbus ගුවන් යානා ගැනයි. ඒ මොකක්ද කියලා […]

ප්ලේන් පරක්කු වෙන්නේ ඇයි? – ගුවන අරා 2.2.1

සැප්තැම්බර් 1, 2011

3

මේ ලිපියත් ලියවෙන්නේ ගුවන් යානා නඩත්තුව ගැනම තමා, ඇත්තටම මේ නඩත්තු කටයුතු ගැන කොච්චර ලිව්වත් ඉවර වෙන්නෑ. ඒතරමටම ලියන්න දේවල් තියෙනවා. නඩත්තු ගැන ලියපු පහු ගිය ලිපි කියවන්නේ නැතිව මේක කියෝලා වැඩක් නෑ. ඒක නිසා නඩත්තුව ගැන ලියපු පලවෙනි ලිපියත් , ඊලගට දෙවැනි ලිපියත්  ඒවගේම තුන්වෙනි ලිපියත් කියෝලා තමා මේ ලිපිය කියවන්න ගන්න ඕනේ. අලුත් ලිපි […]