Browsing All Posts published on »ජනවාරි, 2012«

ලගදීම Google ආයතනයත් වසා දමාවිද?

ජනවාරි 30, 2012

9

මේ දිනවල Google ආයතනය තම සේවා කිහිපයක් විශ්‍රාම යවමින් පසු වෙනවා. ලැරි පේජ්, ගූගල් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මෙය හැදුන්වූයේ Spring Cleaning යනුවෙනුයි. මෙම තීරණය ගෙන ඇත්තේ ඇයි දැයි යන්න මේ වන විට විශාල මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. Google කියන්නේ ඉතා යහමින් ලාභ උපයන ආයතනයක්. ඉතින් ඇයි ඔවුන් මෙලෙස තම සේවා නවත්තමින් සිටින්නේ. Google බංකොලොත් වෙලාද? […]

ලංකාවට අලුත් මානයක වැඩසටහනක්

ජනවාරි 29, 2012

19

අර ස්ටාර් මේ ස්ටාර් කිය කියා ස්ටාර් ල  නම් කීයක් මේ වෙනකොට ලංකාවේ චැනල් වලින් එලියට දැම්මද. ඒ ඔක්කොම එක්කො සිංදු කියනවා, නැතිනම් නටනවා, රගපානවා, නිරුවත පෙන්නනනවා, කුමරා වෙන්න, කුමරි වෙන්න දගලවනවා, එහෙමත් නැතිනම් මොකක් හරි විජ්ජුම්බරයක්. ඉතින් මේ වගේ නියගක් තියෙන චැනල් අතරේ ITN චැනල් එක ඇත්තටම හොද දෙයක් සිදු කෙරුවා. මේ ගැන ලියන්න […]

විකිපීඩියා අතුරුදහන් වෙයි !!

ජනවාරි 18, 2012

3

ඇමැරිකාව තුල සම්මත කර ගැනීමට සැරසෙන SOPA හා PIPA යන පනත් සදහා විරෝධය පාමින් නිදහස් අන්තර්ජාලයක් ඇතිකිරීමට බල කරමින් ලොව විශාලතම දැනුම සම්භාරය වන විකිපීඩියාව හි ඉංග්‍රීසි අඩවිය අද සිය සේවාව දිනකට නවතා දැමුවා. මේ පිලිබද මහජනතාව දැනුවත් කිරීම එහි අරමුණ වුවා. පහත් දැක්වෙන්නේ එහි දක්වා තිබූ නිවේදනයයි. ඉතින් අද දවස ඇතුලත ඔබට කෙතරම් විකිපීඩියාවෙහි […]

ජනවාරි 18 : වෙබ් අඩවි උද්ගෝෂණය

ජනවාරි 17, 2012

2

“ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” මෙය අප අතර පවතින කියමනක් වන අතර මේ සදහා ගැලපෙන එක් නිදසුනක් ගැන මේ දිනවල අවධානය යොමූ වූ නිසාම මෙම පෝස්ට් එක ලිවීමට සිත් විය. ඇමරිකාව යනු දෙපිටකාටිටු රාජ්‍යයයකි. යුද්ධය මුවාවෙන් අනෙකුත් රටවල තෙල් ඇදීම ඔවුන්ට අනුව හොද දෙයකි. එහිදී ඇති වන යුද්ධ නිසා මැරෙන සාමාන්‍යයය මිනිසුන් ගැන ඔවුන්ට පේන්නේ නැත. […]

බූඩි අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවේය

ජනවාරි 1, 2012

4

බ්ලොග් එක පැත්තේ එන්න උවමනාව තිබුනත් එන්න පුලුවන් කමක් තිබුනේ නැහැ. ඒත් ඉතින් අද වගේ දවසකවත් පෝස්ට් එකක් නොදාන බ්ලොග් එකකින් වැඩක් තියෙනවාද? කොහොම හරි අද උදේම මේල් චෙක් කරද්දි දැක්කා wordpress එකෙන් එවල තිබ්බ මගේ අනුවල් රිපෝට් එක. ඒකේ හැටියට 2011 වසරේ 18,000 දෙනා බූඩි ගේ මේ බ්ලොගය කියවන්න ඇවිල්ලා තියෙනවලු. ඒ වගේම බ්ලොග් […]