Browsing All Posts published on »පෙබරවාරි, 2012«

ගුවන් ගත වෙන්න නැතුවම බැරි දේ – ගුවන අරා 3.3

පෙබරවාරි 29, 2012

6

අද පෝස්ට් එක වෙන් වෙන්නේ ගුවන් යානයේ ඇති ඉතාමත් වැදගත් දෙයක් වෙතයි. මොනදේ තිබුනත් මේ දේ නැතිනම් ඉතින් ගුවන් යානයක් ගුවන් ගත කරන්න බෑ. මේ දේ තමා ඉන්ධන. ගොඩාක් දේවල් ගුවන් යානය ගැන කතා කලත් මේ වැදගත්ම ද්‍රව්‍යයය වන ගුවන් යානා ඉන්ධන ගැන ලියන්න හිතුවා. මේ ඉන්ධනයත් අනෙක් වාහන වල භාවිතා කරන ඉන්දන මෙන්ම පෙට්ට්‍රෝලියම් […]

හරස් සුලං ගොඩබෑම් හෙවත් ක්‍රොස්වින්ඩ් ලෑන්ඩින් – ගුවන අරා 3.2

පෙබරවාරි 28, 2012

4

මේ ලිපියෙන් කියන්න යන්නේ එතරම්ම තාක්ෂණික දෙයක් ගැන නම් නෙමේ. ගුවන යානයක් ගුවන් ගත කලොත් ඉතින් ගොඩ බැස්සවීම සිදු කල යුතුම දෙයක්. ඒත් ඉතින් ගොඩබස්සවන ගුවන් තොටුපලේ කාලගුණය අයහපත් නම් ඒත් කරන්න දෙයක් නෑ අනිවාර්යයයෙන්ම ගුවන් යානය ගොඩ බැස්සවීම කල යුතුයි. ඉතාමත්ම අවධානම් නම් පමණක් වෙනත් ගුවන් තොටුපලකට හරවා හැරියත් බොහෝ අවස්ථාවල ගුවන් නියමුවන් ගුවන් […]

යුධ අපරාධ පිලිබද සොයා බැලිය යුතුමයි ?

පෙබරවාරි 27, 2012

4

“මානම හිමිකම්” ගැන උණුසුම නැවත කරලියට පැමිණ ඇති මාතෘකාවක් බවට පත්වී ඇත. ආසන්නතම හේතුව වන්නේ අද දින ජිනිවා හී ආරම්භ වීමට නියමිත එ.ජා. මානව හිමිකම් කවුන්සිල සභා රැස්වීම හා එහිදී ගෙන ඒමට නියමිත ලංකාව හා සම්බන්ධ යෝජනාවලියයි. මෙම යෝජනාවලිය ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය යන රටවල මූලිකත්වයෙන් සභාගත වන බවට ආරංචියක් පවතිනවා. මෙය පිටුපස ඇති මූලික හා […]

පොඩ්ඩක්වත් කලු නැති කලු පෙට්ටිය – ගුවන අරා 3.1

පෙබරවාරි 24, 2012

2

අවසාන පෝස්ට් එක කවුරුත් කියවන්න ඇතිනේ ඒක වෙන් වෙලා තිබුනේ යානයක් ගුවනේදී අනතුරකට ලක්වුනාම නියමුවා කොහොමහද බේරෙන්නේ කියලානේ. ඉතින් අදත් ලියන්න හිතුවා මේ අනතුරු හා සම්බන්ධ ට්හවත් වැදගත් දෙයක් ගැන. ඒ තමා අනතුර ගැන කේලක් කියන කේලමා හෙවත් කවුරුත් දන්න “කලු පෙට්ටිය”. එහෙම නැත්නම් Black Box කියන එක. හැබැයි ඉතින් කලු පෙට්ටිය කියලා හැදුන්නුවත් මෙහි […]

යානය කුඩු වුනත් නියමුවා බේරෙන හැටි – ගුවන අරා 3

පෙබරවාරි 21, 2012

10

කාලෙකින් පෝස්ට් එකක් දාන්න තමා බූඩි යන්නේ. මේ ටිකේ ලියනවාට වඩා කලේ අනිත් අයගෙ එව්වා කියෝන එක. මාස 6 කට විතර පස්සේ මේ ටිකේ තමා බූඩි නිතර යන එන ඒවා ඇරෙන්න, අනිත් බ්ලොග් වලට ටිකක් ගොඩ වැදුනේ.  හොදට ලියන අය ගොඩාරියක් ගේ බ්ලොග් කියවන්න හම්බුනා. හරිම සතුටුයි බූඩිට. ගුවන අරා ලිපි  ගැන කීප දෙනෙක්ම ඇහුවා […]

පාසැල් වලට ලමයි දාන්න ලිංගික අල්ලස් !!

පෙබරවාරි 13, 2012

9

හැමෝම දන්න විදිහට අද කාලේ ජනප්‍රිය කියන පාසලකට ලමයෙක් දාගන්න එක මාර යුද්ධයක්. ලමයා ඉපදිච්ච දවසේ ඉදලම ප්ලෑන් කරලා, අතෙන්ට මෙතෙන්ට ගිහින්, පෝලිම් වල ඉදලා, මේ වගේ දුක් ගැහැට ගොඩකට පස්සේ සමහරු යුද්ධේ දිනනවා සමහරු පරදිනවා. ඉතින් මේ අමුතුම කතාව පහු ගිය සති අන්ත පුවත් පතක පලවෙච්ච ලිපියකින් තමා බූඩි දැන ගත්තේ, සමහර විට මේ […]

නිදහස් නිවහල් රටක්

පෙබරවාරි 4, 2012

1

  නිදහස් නිවහල් රටක් වෙනුවෙන් තම ජීවිතය කැප කල සැමට බූඩිගේ ගෞරවය !!!! වඩා වදගත් වන්නේ ලබා ගත් නිදහස රැක ගැනීමයි, ඒ සදහා ජාතියක් ව එකා මෙන් පෙල ගැසෙමු !!!!