Browsing All Posts published on »ජූලි, 2012«

14 වන පාසල් DSI වොලිබෝල් තරග මාලාව මාදම්පේ සේනානායකයන් ආක්‍රමණය කරයි !!!

ජූලි 29, 2012

5

මේ සති අන්තය ආරම්භ වුනේ ඔලිම්පික් එක්කනේ, ඒත් සිකුරාදා ඉදන් තියෙන තවත් විශේෂ ක්‍රීඩා තරග වට ටිකක් ගැනයි මේ ලියන්න යන්නේ. ඒ තමා DSI වොලිබෝල් තරගාවලිය ගැන. 14 වරටත් පැවැත්වුනු මේ තරගාවලිය තුල සුපුරුදු පරිදි වොලිබෝල් සදහා නම් දරා සිටින සුපිරි පාසල් මෙන්ම නව පාසල් කිහිපයක්ම එක්වී තිබීම ඉතාමත් සාධනීය කරුණක් කියලා බූඩි හිතන්නේ. මෙච්චර […]

කාලෙකින් ලියමි . . .

ජූලි 23, 2012

6

කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්න බූඩි යන්නේ. ඇත්තටම එක පොස්ට් එකක් නෙමේ, පොඩි රිමයින්ඩර් එකක් වගේ එකක්. ලියන්න දේවල් ගොඩාක් තියෙනවා ඒත් වෙලාවක් නැති එක තමා තියෙන ප්‍රශ්නේ !!! ඒ කොහොම උනත් නැවත ලියන්න හිතාගෙන තමා මේ පෝස්ට් එක දාන්නේ. එහෙනම් ඉතින් අලුත්ම අලුත් පොස්ට් එකකින් හම්බෙමු !!!