Browsing All Posts filed under »කාලීන«

ඉරානය, බුද්ධ ප්‍රතිමා තහනම් කිරීම ගැන බුඩිගේ බලවත් විරෝධය

පෙබරවාරි 20, 2013

2

තම සංස්කෘතියට තර්ජනයක් ලෙස සලකමින් ඉරානය, බුද්ධ ප්‍රතිමා තහනම් කිරීම ගැන බුඩිගේ  බලවත් විරෝධය හා පිළිකුල.

තිලිණි ඔලිම්පික් ගියේ කොහොමද ?

අගෝස්තු 4, 2012

7

30 වන ඔලිම්පික් උලෙල තවමත් නිමා වී නැත. මෙම ඔලිම්පික් උලෙල ලංකාව පැත්තෙන් ගත් කල ඛේදවාචකයක් ව්න්නේ ප්‍රථම වතාවට ඉතා සුලු පිරිසක් සහභාගී වන ඔලිම්පික් උලෙල වන නිසාම නොව සුදුසුකම් සපුරා අවස්ථාව උදා කරගත් ක්‍රීඩකයන් ගණන 2 දක්වා පහත බැස තිඹිම බවයි බූඩිගේ හැගීම් වන්නේ. එක් අතකට මෙවැනි ක්‍රීඩා පරිපාලයක් මගින් මීට වඩා වැඩි යමක් […]

පිරිත් ගෙදර හා රබර් වත්තේ සවස් යාමය !

මැයි 7, 2012

12

කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනා, බ්ලොග් එකත් පාලු වෙලා, ලියන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ලියන්න පටන් ගත්ත ඒවත් ගොඩක් තියෙනවා. ඔක්කොම පුලුවන් තරම් ඉක්මනට ලියලා දාන්න පොඩි ට්‍රයි එකක් වෙසක් කාලේ දෙන්නම් කියලා හිටියට වෙලාවක් හම්බුනේ නෑ නොවෑ. අප්‍රියෙල් මාසෙටම එක පෝස්ට් එකක් විතරයි දැම්මේ කියලා දකිද්දි පපුව හොස් ගාලා යනවා. කොහොම හරි මේ […]

ටී-සුනාමියට පසු ලියමි

අප්‍රේල් 11, 2012

8

නිවාඩු කාලයක් හම්බෙච්ච නිසා බූඩි දැන් වෙනදාටත් වඩා බිසි වෙලා, ඒක හින්දා ඉතින් බ්ලොග් එක පැත්තේ නිකන්වත් එන්න බැරි වුනා කාලෙකින්. මේ මාසෙට එක පෝස්ට් එකක්වත් දැම්මේ නැති නිසා ස්බාවධර්මයට හොදටම තරහා ගිහිල්ලද කොහෙද, හෙන ලොකු සුනාමියක් එවන්න තමා ලෑස්ති වුනේ. බූඩි ඉන්නෙත් ඉතින් මූද කිට්ටුවම හින්දා සුනාමියක් ආවනම් ඉතින් කියලා වැඩක් නෑ, බ්ලොග් ලිවිල්ලත් […]

8 වසරේ ලමයෙකුගේ බ්ලොග් එකක් කියෙව්වෙමි !

මාර්තු 13, 2012

18

පහත සදහන් කරලා තියෙන බ්ලොග් ටික කියවලා බලන්න. පාසැල් ලමුන්ගේ බ්ලොග් ටිකක් තියෙන්නේ. එකක් 8 වසරේ ලමයෙක් ලියලා තියෙන්නේ. මේක ඉතාම හොද ප්‍රවනතාවයක්. පරිසරය මාතෘකාවක් කරන් ඔක්කොම ලියලා තියෙන්නේ එකම සේවාවක් (edublogs.org) භාවිතා කරලා. ඒක නිසා කාගේ හරි මග පෙන්වීමක් ලැබිලා තියෙනවා කියලා හිතන්න පුලුවන්. පාසැල් තුල මේ වගේ දේවල් ගැන ලමයි දැනුවත් කරන, ඔවුන් උනන්දු […]

තිරසාර සංවර්ධනය බුද්ධියේ විමසුමට

මාර්තු 3, 2012

2

යම් භාණ්ඩයක් හෝ සේවාක් සැපයීම සදහා අවශ්‍යයය වන්නේ සම්පත්ය (Resources). සම්පත් සීමිතය. එමෙන්ම විවිධාකාරව බෙදී ගොස් ඇත. සමහර රටවල්, සමහර සම්පත් අතින් පොහොසත්ය. එම විශමතාවය නිසා සීමිතවූ සම්පත් වලට තවත් වැඩි වටිනාකමක් එකතු වී තිබේ. උදාහරණයක් ලෙස මැද පෙරදිග රටවලට තෙල් සම්පත බහුලව සීමාවී තිබීමත්, දියමන්ති නිධි අප්‍රිකාණු මහද්වීපය තුල සුලභ වීමත් සලකා බැලිය හැක. […]

වෘතිකයෙක් කියන්නේ කාටද?

මාර්තු 2, 2012

3

“ඔයා තව ටිකක් ප්‍රොෆෙෂනල් වෙන්න!” “මචං උඹ ප්‍රොෆෙෂනල්  වෙලා වැඩියි” ඔන්න ඔය වගේ කතා ඕන තරම් ඕගොල්ලෝ කියලා, අහලා ඇති, නැතිනම් අඩුතරමින් වටින් ගොඩින් හරි ඇහිලා ඇති. ඉතින් මොකක්ද මේ, ප්‍රොෆෙෂනල් කියන්නේ කියලා පොඩ්ඩක් කතා කරන්න හිතුනා බූඩිට. සිංහලෙන් වෘතිකයා ලෙස හදුන්වන ඉංග්‍රීසියෙන් Professional යන විශේෂණ මෙන්ම නාම පදයෙන් හදුන්වන ප්‍රොෆෙෂනල් කියන්නේ මොකක්ද? වෘතිකයා යෙදිලා ඉන්න වෘතීය ගැන […]