Browsing All Posts filed under »ගුවන අරා«

එකිනෙක ගැටුන ගුවන් යානා (ගුවන් තදබදය පාලනය) : ගුවන අරා 5.1.13

ඔක්තෝබර් 24, 2012

3

ගුවන් තදබදය හා බැදුනු පසුගිය පෝස්ට් එකෙදී පොරොන්දු උන විදිහට ඔන්න මේ පෝස්ට් එක වෙන් වෙන්නේ ගුවන් තදබදය පාලනය හා බැදුණු ගුවන් අනතුරක් ගැනයි. ගුවන් තදබදය පාලනය : ගුවන අරා 5.0 පෝස්ට් එක කියෙව්වෙ නැතිනම් ඒක කියවලා මේක කියවන්න. කොහොම හරි ඕගොල්ලන්ට මතක නම්, මෙම ගුවන් අනතුරට හේතු  වෙන්නේ Air Port Control කොටසේ සිදු වෙච්ච සුලු […]

ගුවන් තදබදය පාලනය : ගුවන අරා 5.0

ඔක්තෝබර් 22, 2012

3

කාලෙකට පස්සේ “ගුවන අරා” පෝස්ට් එකක් අරගෙන එන්න තමා බූඩි හදන්නේ. අද ගුවන අරා තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුවන් ගමන් සදහා නැතුවම බැරි, වටිනා පිරිසක් ගැන. ඒ තමා ගුවන් පාලකවරුන්. Air Traffic Control ලෙස හදුන්වන ගුවන් තදබදය හසුරුවන පිරිස මේ ගණයට අයත් වෙනවා. ඔක්කොටම කලින් ගුවන් තදබදය හැසිරවීම කියන්නේ මොකක්ද කියලා බලමු, මොකද ඒක […]

මොනවද මේ ජී ෆෝර්ස් (g-force) – ගුවන අරා 3.4

මාර්තු 1, 2012

7

අද කතා කරන්න යන්නේ කෙලින්ම ගුවන් යානා හා සම්බන්ධ දෙයක් නෙමේ, නමුත් මීට පෙර යම් යම් ලිපි වල විශේෂයෙන්ම අර නියමුවා බේරෙන ක්‍රමය ගැන ලියැවුනු ලිපියේ එහෙම තිබුන ජී-ෆෝර්ස් (g-force) කියන්නේ මොකක්ද කියලා හදුන්වලා දෙන්න. ගුවන් යානා හා සම්බන්ධ දේවල් මෙන්ම අධිවේගී වාහන ආදිය ගැන කතා කරද්දි නැතුවම බැරි දෙයක් තමා මේ. භෞතික විද්‍යයය විෂයය කොටසට […]

ගුවන් ගත වෙන්න නැතුවම බැරි දේ – ගුවන අරා 3.3

පෙබරවාරි 29, 2012

6

අද පෝස්ට් එක වෙන් වෙන්නේ ගුවන් යානයේ ඇති ඉතාමත් වැදගත් දෙයක් වෙතයි. මොනදේ තිබුනත් මේ දේ නැතිනම් ඉතින් ගුවන් යානයක් ගුවන් ගත කරන්න බෑ. මේ දේ තමා ඉන්ධන. ගොඩාක් දේවල් ගුවන් යානය ගැන කතා කලත් මේ වැදගත්ම ද්‍රව්‍යයය වන ගුවන් යානා ඉන්ධන ගැන ලියන්න හිතුවා. මේ ඉන්ධනයත් අනෙක් වාහන වල භාවිතා කරන ඉන්දන මෙන්ම පෙට්ට්‍රෝලියම් […]

හරස් සුලං ගොඩබෑම් හෙවත් ක්‍රොස්වින්ඩ් ලෑන්ඩින් – ගුවන අරා 3.2

පෙබරවාරි 28, 2012

4

මේ ලිපියෙන් කියන්න යන්නේ එතරම්ම තාක්ෂණික දෙයක් ගැන නම් නෙමේ. ගුවන යානයක් ගුවන් ගත කලොත් ඉතින් ගොඩ බැස්සවීම සිදු කල යුතුම දෙයක්. ඒත් ඉතින් ගොඩබස්සවන ගුවන් තොටුපලේ කාලගුණය අයහපත් නම් ඒත් කරන්න දෙයක් නෑ අනිවාර්යයයෙන්ම ගුවන් යානය ගොඩ බැස්සවීම කල යුතුයි. ඉතාමත්ම අවධානම් නම් පමණක් වෙනත් ගුවන් තොටුපලකට හරවා හැරියත් බොහෝ අවස්ථාවල ගුවන් නියමුවන් ගුවන් […]

පොඩ්ඩක්වත් කලු නැති කලු පෙට්ටිය – ගුවන අරා 3.1

පෙබරවාරි 24, 2012

2

අවසාන පෝස්ට් එක කවුරුත් කියවන්න ඇතිනේ ඒක වෙන් වෙලා තිබුනේ යානයක් ගුවනේදී අනතුරකට ලක්වුනාම නියමුවා කොහොමහද බේරෙන්නේ කියලානේ. ඉතින් අදත් ලියන්න හිතුවා මේ අනතුරු හා සම්බන්ධ ට්හවත් වැදගත් දෙයක් ගැන. ඒ තමා අනතුර ගැන කේලක් කියන කේලමා හෙවත් කවුරුත් දන්න “කලු පෙට්ටිය”. එහෙම නැත්නම් Black Box කියන එක. හැබැයි ඉතින් කලු පෙට්ටිය කියලා හැදුන්නුවත් මෙහි […]

යානය කුඩු වුනත් නියමුවා බේරෙන හැටි – ගුවන අරා 3

පෙබරවාරි 21, 2012

10

කාලෙකින් පෝස්ට් එකක් දාන්න තමා බූඩි යන්නේ. මේ ටිකේ ලියනවාට වඩා කලේ අනිත් අයගෙ එව්වා කියෝන එක. මාස 6 කට විතර පස්සේ මේ ටිකේ තමා බූඩි නිතර යන එන ඒවා ඇරෙන්න, අනිත් බ්ලොග් වලට ටිකක් ගොඩ වැදුනේ.  හොදට ලියන අය ගොඩාරියක් ගේ බ්ලොග් කියවන්න හම්බුනා. හරිම සතුටුයි බූඩිට. ගුවන අරා ලිපි  ගැන කීප දෙනෙක්ම ඇහුවා […]