Browsing All Posts filed under »තාක්ශනික තොරතුරු«

ෆිෂින් වලින් බේරෙන ක්‍රම 4 ක්

ඔක්තෝබර් 12, 2011

2

ගිය පාර ලියපු පෝස්ට් එක නිසා තමා මේ පෝස්ට් එක දාන්න හිතුනේ. ඉතින් මේ පෝස්ට් එකෙන් බූඩි කියන්න ඉන්නේ ඕගොල්ලන්ව රවට්ටන, සරලව කියනවා නම් මෝඩයට අන්දලා වැදගත් දත්ත හොරකම් කරන ක්‍රම වලින් (ෆිෂින් කියන්නේ මේකට තමා) බේරෙන හැටි ගැන. ප්‍රධාන වශයෙන් ගත්තොත් ෆිෂින් සදහා ගොදුරු කරගන්නේ බොහෝ වෙලාවට ඊ-මේල් එකකින්. මීට අමතරව සමාජ ජාල හරහා […]

twitter ගිණුම් සදහා ෆිෂින් උත්සහාය, ඔබත් අහුවුනාද?

සැප්තැම්බර් 27, 2011

3

ඕගොල්ලො දන්නවා ඇතිනේ ෆිෂින් කියන්නේ අපිව ගොනාට අන්දලා අපේ වටිනා දේවල් උදාහරණයක් විධිහට මුරපද වගේ දේවල් හොරකම් කරන එකනේ. ඉතින් twitter.com හි ගිණුම් ඇති ඔබටත් මෙවැනි අන්දමේ පණිවිඩ ලැබුණා නම් හා ඒසදහා ක්‍රියාකාරී වුවා නම් ඔබත් දැනටමත් එහි ගොදුරක් වී අවසානයි. එනිසා මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්. ඉතින් මොකක්ද මේ, මේකේ ආරම්භ විධිහට මෙන්න […]

මුහුනුන් පොතේ පුද්ගලික නෙට්වර්ක් සෑදීම

ඔක්තෝබර් 24, 2010

0

කාලෙකින් තාක්ෂණය සම්බන්ධ ලිපියක් ලියන්න හිතුනා. ඉතින් මේ වෙන මොකවත් ගැන නෙමේ ෆේස් බුක් හෙවත් මුහුනු පොත ගැනයි. ඔයාලා දන්නවනේ මුහුනු පොතේ තියෙන නෙට්වර්ක් ගැන ඔයාලා හැමෝම එක නෙට්වර්ක් එකකට හෝ කිහිපයකට අයිතියි නේ. ඒත් සමහර වෙලාවලට දැකලා ඇති සමහර අය පුද්ගලික නෙට්වර්ක් වලට පවා අයිති වෙලා තියෙනවා. ඉතින් මේ පුද්ගලික නෙට්වර්ක් එකකට අපිත් එකතු […]

අපි හදපු අපේ එන්ජිම

ඔක්තෝබර් 3, 2010

8

කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා වෙන මොනවා හින්දවත් නෙමේ වැඩ ටිකක් තිබුන නිසා. ගොඩාක් වැඩ තිබුනු නිසා වෙලාවක් හොයා ගන්න බැරි වුනා. ඒ දවස් වල කරපු දේවල් පස්සේ වෙලාවක කියන්නම්. දන්නවනේ පේරාදෙණියේ ඉංජිනේරු ප්‍රදර්ශනයක් තිබ්බා කියලා ඉතින් ඔන්න ඕකට මමත් තව මගේ යාලුවෙකුත් එකතු වෙලා එන්ජිමක් හැදුවා. එන්ජිමක් කියන්නේ වාෂ්ප එංජිමක්. යාලුවා තමා […]

මෙන්න හොස්ටින් වලට ගජ වාසියක්

සැප්තැම්බර් 25, 2010

3

සුභ උදැසනක් හැමෝටම… ඔන්න අද උදේම හැමෝටම වාසියක් වෙන දෙයක් කියන්න යන්නේ…. ලංකාවේ අලුත් හොස්ටින් කම්පැනියක් ඇවිල්ලා… වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න ආස අයට මෙන්න චාන්ස් එක… මේ අයගෙන් ඔයාලා කැමති ඩොමේන් එකක් ගත්තොත් 1 GB හොස්ටින් ‍ෆී දෙනවා… කොහොමද වැඩේ…. එතකොට ස්පෙස් ගන්න සල්ලි යන්නෙත් නැ… ප්‍රශ්න තියෙනවා නම් පහත මේල් ලිපිනයෙන් දැනගන්න පුලුවන්. hoxpert@hotmail.com […]

මොනිටරයෙන් දිග මැනීම – ඔන්ලයින් අඩි රෑල

අගෝස්තු 8, 2010

2

ඔයාලා ඔක්කොම අඩි රෑල භාවිතා කරලා දිග මැනලා ඇති. අද බූඩි ලියන්න යන්නේ පරිගනකයේ මොනිටරයෙන් දිග මනින හැටි. දන්න අයත් නොදන්න අයටත් බලා ගන්න මම මේක බ්ලොග් එකේ ලියනවා. ලගදි පොඩි ට්යිප් සෙටින් වැඩකට කොලේක දිග මැන ගන්න ඕනේ උනා. ඉතින් අඩි රෑලක් හොයාගන්න බැරි යුන නිසා ඔන්ලයින් අඩි රෑලක් හොයාගන්න පොඩි ගූගල් සෙවුමක් දැම්මා. […]

ගූගල් එක්ක ගණිත සෙල්ලම්

අගෝස්තු 2, 2010

2

ඔන්න මේ කියන්න යන්නේ ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන කට්ටියට හොද ආරංචියක්, අනිත් අයටත් මේක හොද ආරංචියක් තමා. ගූගල් යොදාගෙන අපේ ගණිත සුලු කරගැනීම් සිදුකර ගත හැකි ක්‍රමයක්. ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය භාවිතා කරන කට්ටියට කෙලින්ම ලිපිනය යොදන කොටසේ මෙය ඇතුල් කරහැකියි. නැතිනම් google.com වෙත ගොස් වුවද මෙය සිදු කරගත හැකියි. පහත රූප හොදටම ප්‍රමාණවත් මේක […]