Browsing All Posts filed under »දේශපාලනක«

සරසවියෙන් පොලිටික්ස් ඉවතට?

මාර්තු 4, 2012

6

දේශපාලනය එහෙමත් නැත්නම් පොලිටික්ස් කියන්නේ අපේ ජීවිතවලට සම්බන්ධ දෙයක්. මිනිසා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙන සත්වයෙක් හැටියට මේ දේශපාලනය කියන දේ නැතුවම බැරි දෙයක් බවට පත් වෙනවා. ඒත් හුගාක් අය හිතන්නේ මේ පොලිටික්ස් කියන්නේ ඉතාමත් භයානක දෙයක් බවයි, විශේෂයෙන්ම ලංකාවේ හුගාක් දෙනෙක් පොලිටික්ස් දිහා බලන්නේ ඉතාමත් අප්‍රිය ජනයක දෙයක් දිහා බලනවා වගේ. කාලෙකට ඉහත විතරක් නෙමේ […]

යුධ අපරාධ පිලිබද සොයා බැලිය යුතුමයි ?

පෙබරවාරි 27, 2012

4

“මානම හිමිකම්” ගැන උණුසුම නැවත කරලියට පැමිණ ඇති මාතෘකාවක් බවට පත්වී ඇත. ආසන්නතම හේතුව වන්නේ අද දින ජිනිවා හී ආරම්භ වීමට නියමිත එ.ජා. මානව හිමිකම් කවුන්සිල සභා රැස්වීම හා එහිදී ගෙන ඒමට නියමිත ලංකාව හා සම්බන්ධ යෝජනාවලියයි. මෙම යෝජනාවලිය ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය යන රටවල මූලිකත්වයෙන් සභාගත වන බවට ආරංචියක් පවතිනවා. මෙය පිටුපස ඇති මූලික හා […]

විකිපීඩියා අතුරුදහන් වෙයි !!

ජනවාරි 18, 2012

3

ඇමැරිකාව තුල සම්මත කර ගැනීමට සැරසෙන SOPA හා PIPA යන පනත් සදහා විරෝධය පාමින් නිදහස් අන්තර්ජාලයක් ඇතිකිරීමට බල කරමින් ලොව විශාලතම දැනුම සම්භාරය වන විකිපීඩියාව හි ඉංග්‍රීසි අඩවිය අද සිය සේවාව දිනකට නවතා දැමුවා. මේ පිලිබද මහජනතාව දැනුවත් කිරීම එහි අරමුණ වුවා. පහත් දැක්වෙන්නේ එහි දක්වා තිබූ නිවේදනයයි. ඉතින් අද දවස ඇතුලත ඔබට කෙතරම් විකිපීඩියාවෙහි […]

ජනවාරි 18 : වෙබ් අඩවි උද්ගෝෂණය

ජනවාරි 17, 2012

2

“ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” මෙය අප අතර පවතින කියමනක් වන අතර මේ සදහා ගැලපෙන එක් නිදසුනක් ගැන මේ දිනවල අවධානය යොමූ වූ නිසාම මෙම පෝස්ට් එක ලිවීමට සිත් විය. ඇමරිකාව යනු දෙපිටකාටිටු රාජ්‍යයයකි. යුද්ධය මුවාවෙන් අනෙකුත් රටවල තෙල් ඇදීම ඔවුන්ට අනුව හොද දෙයකි. එහිදී ඇති වන යුද්ධ නිසා මැරෙන සාමාන්‍යයය මිනිසුන් ගැන ඔවුන්ට පේන්නේ නැත. […]

චේ(che) දෙවියෙක් වුනු හැටි . . . . .

නොවැම්බර් 27, 2010

7

චේ ඉපදුනේ 1928 දීය මරන ලද්දේ 1967 දීය, ඒ බොල්වියාවේදීය. චේ චේ කිව්වට මේ කියන්න හදන්නේ චේ ගුවේරා ගැන. බූඩි ඉපදුනේ මේ අවුරුදු එකක්වත් අහලකවත් නොවේ, චේ ගැන කතා කිරීමට මහ ලොකු දෙයක් දන්නෙත් නෑ. දන්නා තරමද දන්නේ අනෙකෙකු චේ ගැන ලියූ දෙයකිනි. නමුත් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය භාවිතා කරලා මේ කරන්න යන්නේ චේ […]

අහවල් එකක් පෙන්නන අහවල් ඈයෝ . . . . . . .

නොවැම්බර් 20, 2010

1

දේශපාලනය හා මාධ්‍යයය අතර සම්බන්ධය අහවල් එකක් වගෙයි කියලා කව්දෝ කිව්වා කියලා බුඩී කොහෙදි හරි කියෝලා තිබුනා ඉතින් මේ කියමන මතක් වෙන වැඩක් ගැනයි මේ කියන්න යන්නේ. දේශපාලනය කියන්නේ හැමෝටම තිත්ත වුනු දෙයක්, ඒත් ඉතින් උනු කැද වගේ තමා උනු හින්දා බොන්නත් බෑ, කැද හින්දා අහක දාන්නත් බෑ. ඉතින් කැද මේ අහවල් දේත් එක්ක තියෙන […]

නිදහස් අධ්‍යාපනය රැකගැනීමට වෙරදරන එයින් වැඩක් නොගත් ප්‍රේමියා

නොවැම්බර් 15, 2010

14

මුලින්ම මේක කියවලා ඉන්න, මට එවපු මේල් එකක තමා මේක තිබුනේ. හරිම හැගීම් බරයි . . . . ලස්සන වචන වලට රැවටෙන සැමට නැවත වරක් රැවටීමට හැකියි . . . . 😀 දිනකට විනාඩි 90 ක්‌ පමණක්‌ ඉර එළිය දකින අඳුරු සිරකුටියේ සිට ලියමි…. තෙවන වරටද මා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එන ලදී. මෙවරද පැරැණි චෝදනාමය. […]