Browsing All Posts filed under »යාන්ත්‍රික ඉන්ජිනේරු«

ඉන්ටර්කූලර් කියන්නේ මොකක්ද? – රථ ගාය

මැයි 15, 2012

7

ඉන්ටර්කූලර් එහෙමත් නැතිනම් Intercooler, කාලෙකට ඉස්සරනම් කව්රුත් ඉන්ටර්කූලර් කියලා හැදුන්වුයේ වාහනයක්. ඒකට හේතුව උනේ ඒ වාහනයේ නමත් එක්ක ඉන්ටර්කූලර් කියලා සදහන් කරලා තිබුන එක. නුමුත් ඒත් එක්කම සදහන් උනු Turbo ගැන එතරම්ම සදහන් උනේ නැහැ. මේ නිසා ඉන්ටර්කූලර් නමින් වාහනය හදුන්වන්න වුනා. ඒත් ඇත්තටම මොකක්ද මේ ඉන්ටර්කූලර් කියන්නේ, මේ ඉන්ටර්කූලර් එක ගැන තමා මේ පෝස්ට් […]